දීතා වොන් ටීස්
හීදර් රෙනී ස්වීට් (උපත සැප්තැම්බර් 28, 1972), වෘත්තීයමය වශයෙන් ඩිටා වොන් ටීස් ලෙස හැඳින්වේ. අමරිකානු බර්ලෙස්ක් නර්තන ශිල්පිනියක වන ඇය එම ක්‍ෂ්ත්‍රයෙහි රැජිණ ලෙස ද හැඳින්වේ. ඒ එම ක්‍ෂ්‍ත්‍රයෙහි ජනප්‍රියතාව සඳහා ඇය විසින් වූ ඉමහත් දායකත්වය නිසා ය.දීතාගේ සිනමා දායකත්වය පිළිබඳ සලකන කල, මුල් අවදියේ දී ඇය රොමැන්සිං සාරා, මැටර් ඔෆ් ට්‍රස්ට් වැනි ෆෙටිෂ් සම්බන්ධ කාමුක චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ අතර සහ ඇන්ඩෲ බ්ලේක්ගේ හාඩ්-කෝර් ෆෙටිෂ් චිත්‍රපට දෙකක ද පෙනී සිටියාය. මීට අමතර ව තවත් චිත්‍රපට කිහිපයකට ම රංගනයෙන් දායක වූ ඇය music videos කිහිපයකට ම පෙනී සිටියා ය. Taylor Swift ගේ Bejeweled ඒ අතරින් එකකි.
![Dita Von Teese 4 (8649233323)](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1c/Dita_Von_Teese_4_%288649233323%29.jpg/360px-Dita_Von_Teese_4_%288649233323%29.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6f/Dita_Von_Teese_at_Cannes_2007.jpg/200px-Dita_Von_Teese_at_Cannes_2007.jpg)
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ