දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ප්‍රයෝරි ස්කූල්

"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ප්‍රයෝරි ස්කූල්" (සිංහල: ප්‍රයෝරි පාසලේ වික්‍රමය) යනු සර් ආතර් කොනන් ඩොයිල් රචිත ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56න් එකකි. මෙය ඇතුළු කථා 13ක් ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත ය. ඩොයිල් සිය ප්‍රියතම හෝම්ස් කථා දොළහ අතර "දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ප්‍රයෝරි ස්කූල්" දහවැන්න යැයි සඳහන් කරයි.

"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ප්‍රයෝරි ස්කූල්"
හෝම්ස් හයිඩෙගර්ගේ සිරුර සොයාගන්නා අයුරු, සිඩ්නි පැජට්ගේ සිතුවමකි
කර්තෘආතර් කොනන් ඩොයිල්
කථා මාලාවද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
ප්‍රකාශන දිනය1904
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ