දි ඇඩ්වෙන්චර් ඔෆ් චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන්

"දි ඇඩ්වෙන්චර් ඔෆ් චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන්" යනු සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචනා කළ ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56 අතරින් එකකි. මෙය 1904දී ප්‍රකාශිත ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි ඇතුළත් කථා 13න් එකකි.

"දි ඇඩ්වෙන්චර් ඔෆ් චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන්"
චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන්, 1904 සිඩ්නි පැජට්ගේ සිතුවමකි
කර්තෘආතර් කොනන් ඩොයිල්
කථා මාලාවද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
ප්‍රකාශන දිනය1904
    චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන් යනු අනුන්ගේ මුළු ජීවිතය ම විනාශ කරන පුද්ගලයෙකි. ෂර්ලොක් හෝම්ස් මෙම සිද්ධියට සම්බන්ධ වන්නේ ඔහු ලගට පැමිණි අනුග්‍රාහිකාවක් නිසා ය.ඇයගේ විවාහය කඩා කප්පල් කළ හැකි ඇයගේ පුද්ගලික ලිපි වගයක් චාල්ස් ලග තිබිණි. එම නිසා ඇය ෂර්ලොක් හෝම්ස්ගේ උපකාර පැතී ය.ඉතින් ෂර්ලොක් හෝම්ස් චාල්ස්ගේ නිවසට ගොස් ඒවා සොරකම් කිරීමට ගිය විට මුහුණ වෙස් වලාගත් ගැහැනියක් පැමිණ චාල්ස් මරා දැමීය.එයින් මෙම සිද්ධිය අවසන් වි ය 
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ