ඩෙකෑන් සානුව

ඉන්දියාවේ විශාල සානුව
(ඩෙකාන් වෙතින් යළි-යොමු කරන ලදි)

ඩෙකෑන් සානුව[1] යනු බටහිර සහ දක්ෂිණ ඉන්දියාවේ පිහිටි විශාල සානුවකි. මෙය උතුරු ප්‍රදේශයෙහි දී 100 මීටර (330 ft) දක්වා උසකටත්, දකුණු ප්‍රදේශයේ දී 1,000 මීටර (3,300 ft) ට වැඩි උසකටත් විහිදෙන අතර, එමඟින් ඉන්දියානු සමුද්‍ර තීරයේ පිහිටි දකුණට යොමුවූ ත්‍රිකෝණාකාර භූමිය තුළ උස්වූ ත්‍රිකෝණාකාර භූමියක් සෑදේ.[2]

ඩෙකෑන් සානුව
අර්ධද්වීපික සානුව
ඩෙකෑන් සානුවේ වඩාත්ම දකුණට වන්නට පිහිටි කොටස තිරුවණ්ණමලෛ නගරය අසල, තමිල් නාඩු
Highest point
උන්නතාංශය600 m (2,000 ft)
Parent peakඅනාමුඩි,
කේරළ
ඛණ්ඩාංක15°N 77°E / 15°N 77°E / 15; 77
Naming
ස්වදේශික නාමයදක්කාණ්, දක්ඛිණ්, දක්ඛාණ්

මෙය ඉන්දියානු ප්‍රාන්ත අටක් ආවරණය කරමින් විහිදෙන අතර, එයට විවිධ ගණයේ වාසස්ථාන කලාප ගණනාවක් අයත් වේ. මෙමඟින් තෙලංගානා, මහාරාෂ්ට්‍ර, කර්ණාටක , ආන්ධ්‍ර ප්‍රදේශ් , කේරළ සහ තමිල් නාඩු යන ප්‍රාන්තවල සැළකිය යුතු භූමි ප්‍රමාණයක් ආවරණය වේ.[3]

ආශ්‍රේයයන්

ග්‍රන්ථාවලිය

බාහිර සබැඳි

සැකිල්ල:Godavari basinසැකිල්ල:Plateaus of india 77°E / 17°N 77°E / 17; 77

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඩෙකෑන්_සානුව&oldid=472790" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ