දොළොස්වන ටොලමි ඕලීට්ස්

ඊජිප්තු පාරාවෝ
(ටොලමි XII වෙතින් යළි-යොමු කරන ලදි)

ටොලමි XII නියොස් ඩයොනයිසස් ෆිලොපේටර් ෆිලඩෙල්ෆස් (Koinē Greek: Πτολεμαῖος Νέος Διόνυσος Φιλοπάτωρ Φιλάδελφος, Ptolemaĩos, "ටොලමි නව ඩයොනයිසස්, පීතෘ-ප්‍රේමී, සහෝදර-ප්‍රේමියා"; ආ. ක්‍රි.පූ. 117 – ක්‍රි.පූ. 51 මාර්තු 22ට පෙර) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ රජකෙනෙකි. ඔහුව නිතරම ඕලීට්ස් (Αὐλητής, "බටනලා වාදක"), යනුවෙන් හැඳින්වූයේ ඩයොනීසියානු උත්සවවලදී මෙම රජු බටනලා වැයීමට ප්‍රිය කළ නිසායි. ටොලමයික රාජවංශයේ, සාමාජිකයකු බැවින් මොහු එහි ආදිකර්තෘ වන පළමුවන ටොලමිගෙන් පැවතෙන්නකු ලෙස සැළකේ.

ටොලමි XII ඕලීට්ස්
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ ග්‍රීක, එට්‍රස්කන් සහ රෝම පුරාවිද්‍යා අංශයෙහි තබා ඇති දොළොස්වන ටොලමිගෙර් උඩුකය ප්‍රතිමාවක්
ඊජිප්තුවේ ටොලමයික රජු
රාජ්‍ය සමයආ. ක්‍රි.පූ. 80–58
අභිෂේකයක්‍රි.පූ. 76, මෙම්ෆිස්
පූර්වප්‍රාප්තිකයාටොලමි XI ඇලෙක්සැන්ඩර් II
අනුප්‍රාප්තිකයාක්ලියෝපැට්‍රා VI ට්‍රයිෆේනා සහ බෙරෙනීස් IV එපිෆේනියා
සහ-පාලකක්ලියෝපැට්‍රා V ට්‍රයිෆේනා
(ක්‍රි.පූ. 79–69)
රාජ්‍ය සමයආ. ක්‍රි.පූ. 55-51
පූර්වප්‍රාප්තිකයාබෙරෙනීස් IV එපිෆේනියා
අනුප්‍රාප්තිකයාක්ලියෝපැට්‍රා VII ෆිලොපේටර් සහ ටොලමි XIII තියොස් ෆිලොපේටර්
උපතආ. ක්‍රි.පූ. 117
සයිප්‍රස්?
මරණයක්‍රි.පූ. 51 මාර්තු 22ට පෙර
ඇලෙක්සැන්ඩ්‍රියාව
වල්ලභයාක්ලියෝපැට්‍රා V ට්‍රයිෆේනා
දරුවන්
Detail
සම්පූර්ණ නාමය
ටොලමි නියොස් ඩයොනයිසස් ෆිලොපේටර් ෆිල්ඩල්ෆස්
රාජවංශයටොලමයික
පියාටොලමි IX සෝටර්

ආශ්‍රේයයන්

සටහන්

ප්‍රාථමික මූලාශ්‍ර

  • Cassius Dio 39.12 – 39.14, 39.55 – 39.58
  • Cicero, Marcus Tullius (2018) [54 BC]. pro Rabirio Postumo [In Defense of Gaius Rabirius Postumus]. Latin Texts & Translations (ඉංග්‍රීසි බසින්). 2020-09-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-12-10.
  • Strabo 12.3.34 and 17.1.11

බාහිර සබැඳි

දොළොස්වන ටොලමි ඕලීට්ස්
උපත: ක්‍රි.පූ. 117 මරණය: ක්‍රි.පූ. 51 පමණ
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි XI
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 80-58
ක්ලියෝපැට්‍රා V/VI සමග
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්‍රා V/VI
බෙරෙනීස් IV
පූර්වප්‍රාප්තිකයා
බෙරෙනීස් IV
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 55-51
ක්ලියෝපැට්‍රා VII සමග
අනුප්‍රාප්තික
ටොලමි XIII
ක්ලියෝපැට්‍රා VII
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවනොබැඳි ජාතීන්ගේ සංවිධානයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසීගිරියකුමාරතුංග මුනිදාසඅධ්‍යාපනයදුටුගැමුණු රජඅනගාරික ධර්මපාලසාර ධර්මකලා වැවපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී දළදා මාළිගාවසාහිත්‍යයශ්‍රී ලංකාවමහගම සේකරරිජ්වේ ආර්යා ළමා රෝහලසිංහල ජනකවිවොලිබෝල්අපරාධරුවන්වැලිසෑයඑස්‌. මහින්ද හිමිමාර්ටින් වික්‍රමසිංහපළමුවන විජයබාහු රජසිංහල සාහිත්‍යයශ්‍රී පාදස්ථානයපොළොන්නරුව පෞරාණික නගරයපරිසර දූෂණයළමා අපයෝජනයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයසංස්කෘතියබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිදීඝවාපීදඹුල්ල රජමහා විහාරයමහා මංගල සුත්‍රය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”දැල්පන්දුධර්ම සංගායනාවනිදු හසරංග