පළමුවන ටොලමි සෝටර්
මැසිඩෝනියානු සෙන්පති
(ටොලමි I වෙතින් යළි-යොමු කරන ලදි)
ටොලමි I සෝටර් (/ˈtɒləmi/; ග්‍රීක: Πτολεμαῖος Σωτήρ, Ptolemaîos Sōtḗr "ටොලමි නම් ගැලවුම්කරු"; ක්‍රි.පූ. 367 පමණ – ක්‍රි.පූ. 282 ජනවාරි) ලෙස හැඳින්වෙන්නේ උතුරු ග්‍රීසියේ මැසිඩෝනියානු රාජධානියේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සහායක සහ ඉතිහාසඥයායි. ඔහු පසුව ඇලෙක්සැන්ඩර්ගේ පැරණි අධිරාජ්‍යයේ කොටසක්ව තිබූ ඊජිප්තුවේ පාලකයා බවට පත් විය. ක්‍රි.පූ. 305/304 සිට[1] සිය මරණය තෙක්ම ටොලමි ටොලමයික ඊජිප්තුවේ පාරාවෝ ලෙස කටයුතු කළේ ය. ඔහු විසින් ආරම්භකරන ලද ටොලමයික රාජවංශය ක්‍රි.පූ. 30 ක්ලියෝපැට්‍රාගේ මරණය තෙක්ම ඊජිප්තුවේ පාලනය හෙබවූ අතර, එය ඊජිප්තුව හෙලනිස්තික රාජධානියක් බවටත්, ඇලෙක්සැන්ඩ්‍රියාව ග්‍රීක සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් බවටත් පත්කරලීමට සමත් විය.
ටොලමි I සෝටර් | |
---|---|
![]() ලූවර් හි ඇති පළමුවන ටොලමිගේ උඩුකය රුවක් | |
ටොලමයික රාජධානියේ පාරාවෝ සහ බැසිලියස් | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 305/304 – 282 (ටොලමයික රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් IV |
අනුප්‍රාප්තිකයා | ටොලමි II ෆිලඩෙල්ෆස් |
වල්ලභ |
|
දරුවන් | තයිස්ට දාව (අනියම් භාර්යාව):
යුරිඩීස්ට දාව:
බෙරෙනීස් I දාව:
|
පියා | ලේගස් හෝ මැසිඩෝනියාවේ දෙවන පිලිප් |
මව | ආර්සිනෝයිසැකිල්ල:Labeldata |
උපත | ක්‍රි.පූ. 367 පමණ මැසිඩෝනියාව |
මරණය | ක්‍රි.පූ. 282 ජනවාරි (වයස 84–85) ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව |
මේවත් බලන්න
- ටොලමයික ඊජිප්තුවේ ඉතිහාසය
- සෙරපිස්, ටොලමි විසින් ප්‍රවර්ධනය කළ ග්‍රීක-ඊජිප්තු දේවතාවා
ආශ්‍රේයයන්
උද්ධෘත
මූලාශ්‍ර
- public domain: Chisholm, Hugh, ed (1911). "Ptolemies". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 22 (11th ed.). Cambridge University Press. pp. 616–618. This article incorporates text from a publication now in the
ග්‍රන්ථාවලිය
- Walter M. Ellis: Ptolemy of Egypt, London: Routledge. 1993. ISBN 9780415100205
- Christian A. Caroli: Ptolemaios I. Soter – Herrscher zweier Kulturen, Konstanz: Badawi. 2007. ISBN 9783938828052
- Waterfield, Robin (2011). Dividing the Spoils – The War for Alexander the Great's Empire (hardback). New York: Oxford University Press. ISBN 978-0-19-957392-9.
- McKechnie, Paul and Jennifer A. Cromwell (eds). Ptolemy I and the Transformation of Egypt, 404–282 BCE. Leiden, NL; Boston, MA: Brill, 2018. ISBN 978-90-04-36696-1.
බාහිර සබැඳි
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/30px-Commons-logo.svg.png)
පළමුවන ටොලමි හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Ptolemy Soter I at LacusCurtius — (Chapter II of E. R Bevan's House of Ptolemy, 1923)
- Ptolemy I (at Egyptian Royal Genealogy, with genealogical table)
- Livius, Ptolemy I Soter සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine by Jona Lendering
- Ptolemy I Soter entry in historical sourcebook by Mahlon H. Smith
- A genealogical tree of Ptolemy, though not necessarily reliable Alexander the Great
පළමුවන ටොලමි සෝටර් උපත: ක්‍රි.පූ. 367 BC මරණය: ක්‍රි.පූ. 282 | ||
පූර්වප්‍රාප්තිකයා ඇලෙක්සැන්ඩර් IV | ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 305/304–282 | අනුප්‍රාප්තික ටොලමි II ෆිලඩෙල්ෆස් |
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවනොබැඳි ජාතීන්ගේ සංවිධානයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසීගිරියකුමාරතුංග මුනිදාසඅධ්‍යාපනයදුටුගැමුණු රජඅනගාරික ධර්මපාලසාර ධර්මකලා වැවපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී දළදා මාළිගාවසාහිත්‍යයශ්‍රී ලංකාවමහගම සේකරරිජ්වේ ආර්යා ළමා රෝහලසිංහල ජනකවිවොලිබෝල්අපරාධරුවන්වැලිසෑයඑස්. මහින්ද හිමිමාර්ටින් වික්‍රමසිංහපළමුවන විජයබාහු රජසිංහල සාහිත්‍යයශ්‍රී පාදස්ථානයපොළොන්නරුව පෞරාණික නගරයපරිසර දූෂණයළමා අපයෝජනයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයසංස්කෘතියබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිදීඝවාපීදඹුල්ල රජමහා විහාරයමහා මංගල සුත්‍රය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”දැල්පන්දුධර්ම සංගායනාවනිදු හසරංග