ජූල් (SI ඒකකය)

ජූලය' (කුඩාකුරු වලින් ලියැවෙන කල, උසුරුවනුයේ /ˈdʒuːl/ හෝ/ˈdʒaʊl/) (සංකේතය: J) තාපය, විද්‍යුතය ශක්තිය සහ යාන්ත්‍රික ක්‍රියාව මැනීමේ SI ඒකකය වේ.එය ඉංග්‍රීසි ජාතික ජේම්ස් ප්‍රෙස්කොට් ජූල් නමැති භෞතික විද්‍යාඥයා වෙනුවෙන් නම් කරන ලදී.

හැදින්වීම

නිවුටන එකක බලයක් මගින් බලයේ දිශාවට මීටර එකක විස්ථාපනයක් සිදුකලවිට ජූල් එකක ක්‍රියාවක් සිදුකලේ යැයි හදුන්වනු ලැබේ.මෙය නිවුටන් මීටරයක් (සංකේතය N·m)ලෙසද හදුන්වනු ලැබේ.මූලික ඒකකය මගින්:


එසේම ජූලය යනු:

  • වෝල්ට් එකක විභව අන්තරයක් හරහා කූලෝම් එකක විද්‍යුත් ආරෝපණයක් ගමන් කරවීම සදහා අවශ්‍ය කරන කාර්‍යය; හෝ කූලෝම් වෝල්ට් , සංකේතය (C·V)
  • තත්පරයක් තුලදී අඛණ්ඩව වොට් එකක බලයක් නිපදවීමය අවශ්‍ය කරන කාර්‍යය; හෝ වොට් තත්පර, සංකේතය (W·s) හෝ (කිලෝවොට් පැය). 3,600,000 ජූල් = 1 කිලෝවොට් පැය
  • The kinetic energy of a 2 kg mass moving at a velocity of 1 m/sec. The energy is linear in the mass but quadratic in the velocity, being given by E = ½mv².
  • The potential energy of a 1 kg mass at an elevation of 1 m above a reference point in a gravitational field of 1 m/s². Earth's gravity being 9.81 m/s² at sea level, 1 kg at 1 m above the Earth's surface has a potential energy of 9.8 joules relative to that surface. When dropped the potential energy gradually becomes kinetic energy, with the conversion being complete at the instant the mass passes the reference point. Whereas kinetic energy is relative to an inertial frame, in this case that of the earth, potential energy is relative to a position, in this case the Earth's surface.

පරිවර්තන

එක් ජූලයක් ආසන්න වශයෙන් 107 ergs.

1 එක් ජූලයක් ආසන්න වශයෙන් :

  • 6.2415 ×1018 eV (ඉලේට්‍රෝනවෝල්ට්)
  • 0.2390 cal (කැලරි) (කුඩා කැලරි අගයන්, කුඩා c අක්‍ෂරය)
  • 2.3901 ×10&සෘණ;4 කිලෝකැලරි, කැලරි (ආහාර වල ශක්තිය, විශාල C අක්‍ෂරය)
  • 9.4782 ×10&සෘණ;4 BTU (බ්‍රිතාන්‍ය තාප ඒකකය)
  • 0.7376 ft·lbf (අඩි-රාත්තල් බලය)
  • 23.7 ft·pdl (අඩි පවුන්ඩල)
  • 2.7778 ×10&සෘණ;7 කිලොවොට් පැය
  • 2.7778 ×10&සෘණ;4 වොට් පැය
  • 9.8692 ×10&සෘණ;3 ලීටරය-වායුගෝලය

ට සමාන වේ

ජූලයේ අර්ථදැක්වීම අඩංගු වන ඒකක:

  • 1 තාපරසායන කැලරිය = 4.184 J
  • 1 අන්තර්ජාතික මේස කැලරිය = 4.1868 J
  • 1 වොට් පැය = 3600 J
  • 1 කිලොවොට් පැය = 3.6 ×106 J (or 3.6 MJ)
  • 1 ටොන් TNT = 4.184 GJ

මතක තබාගැනීමට:

  • 1 ජූල් = 1 නිව්ටන් මීටර = 1 වොට් තත්පර

ප්‍රායෝගික නිදර්ශන

එදිනෙදා ජීවිතයේදී ජූලයක් ආසන්න වශයෙන්:

  • ඇපල් ගෙඩියක් මීටර 1ක උසක් ඉහලට එසැවීමට අවශ්‍ය ශක්තිය.
  • මීටර 1ක උසකින් ඇති ඇපල් ගෙඩියක් බිමට වැටීමේදී නිදහස් වන ශක්තිය.
  • තත්පරයෙන් සියයෙන් පංගුවකදී සාමාන්‍ය පුද්ගලයෙකු විසින් තාපය ලෙස නිපදවනු ලබන ශක්ති ප්‍රමාණය.
  • වියළි, සිසිල් තත්වයේ පවතන වාතය ග්‍රෑම් 1ක් සෙල්සියස් අංශක 1කින් ඉහළ දැමීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණය.
  • බීර එක් බින්දුවක් පානයෙන් පුද්ගලයෙකුට ලැබෙන ශක්තියෙන් සියයෙන් එකක ශක්ති ප්‍රමාණය.
  • වැඩුනු මිනිසෙකු වියතක දුරක් තත්පරයකදී ගමන් කිරීම සඳහා වැයවන චාලක ශක්තිය.
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ජූල්_(SI_ඒකකය)&oldid=248339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ