ජින් සේ-යොන්

දකුණු කොරියානු නිළිය

ජින් සේ-යොන් (උපත කිම් යූන්-ජුං ලෙසින්, පෙබරවාරි 15, 1994) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය රූපවාහිනී නාට්‍යයන් වන මයි ඩෝටර් ද ෆ්ලවර් (2011), බ්‍රයිඩල් මාස්ක් (2012), ඩොක්ටර් ස්ට්‍රේන්ජර් (2014), හයි-එන්ඩ් ක්‍රෂ් (2015-2016), ද ෆ්ලවර් ඉන් ප්‍රිසන් (2016), ග්‍රෑන්ඩ් ප්‍රින්ස් (2018) සහ ක්වීන්: ලව් ඇන්ඩ් වෝ (2019–2020) තුළ ප්‍රධාන චරිත නිරූපණය කොට ඇත.

ජින් සේ-යොන්
ජින් සේ-යොන් 2019 දී
උපත
කිම් ‍යූන්-ජුං

පෙබරවාරි 15, 1994 (1994-02-15) (වයස 30)
සෝල්, දකුණු කොරියාව
වෙනත් නම්ජින් සේ-යුන්
අධ්‍යාපනයචුං-අං විශ්වවිද්‍යාලය
රැකියාවනිළිය
සක්‍රීය වසර2010–වර්තමානය
නියෝජිතයාඅර්ලි බර්ඩ්
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයJin Se-yeon
මැකූන්–‍රයිෂවර්Chin Seyŏn
උපන් නාමය
හංගුල්
ප්‍රතිශෝධිත රෝමානුකරණයKim Yun-jŏng
මැකූන්–‍රයිෂවර්Gim Yunjeong

රංගන දායකත්වය

චිත්‍රපට

වර්ෂයතේමාවචරිතයආශ්‍රේ.
2011White: Melody of DeathJenny[1]
2014The Language of LoveIn-ha[2]
2015Enemies In-LawPark Young-hee[3]
2016Operation ChromiteHan Chae-seon[4]

රූපවාහිනී කතාමාලා

වර්ෂයතේමාවචරිතයජාලයආශ්‍රේ.
2010It's Okay, Daddy's GirlJung Se-yeonSBS[5]
2011Drama Special Daughters of Bilitis ClubKim Joo-yeonKBS2[6]
ද ඩුවෝලාබාල දොං-න්‍යෝMBC[7]
My Daughter the FlowerYang Kkot-nimSBS[8]
2012Bridal MaskOh Mok-dan/Esther/Boon-yiKBS2[9]
Five FingersHong Da-miSBS[10]
2014Inspiring GenerationYoon Ok-ryunKBS2[11]
Doctor StrangerSong Jae-hee/Han Seung-heeSBS[12]
2015High-End CrushYoo Yi-ryungNaver TV Cast[13]
2016ද ෆ්ලවර් ඉන් ප්‍රිසන්ඔක්-න්‍යෝ/ලී සෝ-වොන්MBC[14]
2018Grand PrinceSung Ja-hyunTV Chosun[15]
2019ItemShin So-youngMBC[16]
Queen: Love and WarKang Eun-gi / Kang Eun-boTV Chosun[17]
2020Born AgainJung Ha-eun / Jung Sa-binKBS2[18]

Television shows

YearTitleRoleNetworkRef.
2019–2020Stars' Top Recipe at Fun-staurant (ko)Cast/chef (episodes 1–10)KBS2[19]
20202020 KBS Entertainment Awards MC with Jeon Hyun-Moo and Kim Jun-HyunKBS2[20]

Music video

YearSingerTitleNotes
2010KCM"Love Bear" (사랑곰)
2012Ulala Session"Goodbye Day" (굿바이데이)Bridal Mask OST
2015Acoustic Collabo"Rolling" (또르르)

වේදිකා

වර්ෂයතේමාවචරිතයආශ්‍රේ.
2013ක්ලෝසර්ඇලිස්[21]

ගීතාවලිය

වර්ෂයතේමාවශිල්පියාසටහන්
2012"I Have No Problems"Jin Se-yeon and Cha Gil-young
2015"Only You Forever"Jin Se-yeon and Hong Jong-hyunfrom Enemies In-Law OST

Awards and nominations

YearAwardCategoryNominated workResultRef.
2011SBS Drama AwardsNew Star AwardMy Daughter the Flowerදිනාගති[22]
20125th Korea Drama AwardsBest New Actressනිර්දේශිත
20th Korean Culture and Entertainment AwardsBest New ActressBridal Maskනිර්දේශිත
1st K-Drama Star AwardsActing Award, actressනිර්දේශිත
KBS Drama AwardsExcellence Award, Actress in a Serial Dramaනිර්දේශිත
Best New Actressදිනාගති[23]
Netizen Award, actressනිර්දේශිත
Best Couple Award with Joo Wonනිර්දේශිත
SBS Drama AwardsBest Couple Award with Ju Ji-hoonFive Fingersනිර්දේශිත
20143rd APAN Star AwardsExcellence Award, Actress in a MiniseriesDoctor Strangerනිර්දේශිත
Popular Star Awardදිනාගති[24]
SBS Drama AwardsExcellence Award, Actress in a Drama Specialනිර්දේශිත
201624th Korean Culture and Entertainment AwardsBest Actress (film)Operation Chromiteදිනාගති[25]
20169th Korea Drama AwardsExcellence Award, actressThe Flower in Prisonනිර්දේශිත
MBC Drama AwardsGrand Prize (Daesang)නිර්දේශිත
Excellence Award, Actress in a Special Project Dramaදිනාගති[26]
Best Couple Award with Seo Ha-joonනිර්දේශිත
2019MBC Drama AwardsTop Excellence Award, Actress in a Monday-Tuesday MiniseriesItemනිර්දේශිත

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ජින්_සේ-යොන්&oldid=475565" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ