ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

මෙහි දැක්වෙන්නේ ලෝකයේ එක් එක් රාජ්‍යයන් සහ ස්වාධීන ප්‍රදේශයන් ගේ ජනගහනය පිළිබඳ විස්තර වේ. එක්සත් ජනපද සංගණන කාර්යාංශයේ තොරතුරු අනූව ලෝකයේ සමස්ථ ජනගහනය බිලියන 7.137 ලෙස දක්වා ඇති අතර ඊට සාපේක්ෂව එක් එක් රටවල ලෝක ජනගහන ප්‍රතිශතය දල වශයෙන් මෙම ලැයිස්තුව තුල වෙනම ගණනය කොට තිබෙයි.[1]

ජනගහනය අනුව රටවල් දැක්වෙන වර්ණ පරිමාණ සිතියම

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමහර වාර්ථා තොරතුරු අනූව 2011 ඔක්තෝම්බරයේදී ලෝක ජනගහනය බිලියන 7 ඉක්මවා ගොස් තිබෙයි.[2][3][4]

වගුවේ දක්වා ඇති දත්ත හා තොරතුරු බොහොමයක් මෑත කාලීනව නිකුත් කල ඒවා වන අතර ඊට අදාල වන සංගණන වාර්ථාද ඉදිරිපත් කොට තිබෙයි. නමුත් සමහර රටවල එවැනි නිරවද්‍ය සංගණන වාර්ථා නොමැති අතර ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිමානයන් සහ එම රටවල දේශීය තක්සේරු කිරීම් දක්වා ඇත.[5] වගුවේ පවතින ලෝක ජනගහන අගය සහ එක් එක් රටවල ජනගහන එකතුවේ අගය ආසන්න වශයෙන් පමණක් සමානය.


රටවල්

අනුපිළිවෙලරට (හෝ ස්වාධීන කලාපය)ජනගහනයදිනයලෝක
ජනගහන %
මූලාශ්‍රය
ලෝකය7,137,100,000ජූලි 3, 2024100%USCB's world population clock
1  චීන මහජන සමූහාණ්ඩුව[6]1,362,190,000ජනවාරි 19, 201419.1%Chinese official population clock සංරක්ෂණය කළ පිටපත 2003-12-04 at the Wayback Machine
2  ඉන්දියාව1,238,990,000ජනවාරි 19, 201417.4%Indian population clock
3  ඇමරිකානු එක්සත් ජනපද317,466,000ජනවාරි 19, 20144.45%Official population clock
4  ඉන්දුනීසියාව249,866,000ජුලි 1, 20133.5%UN estimate[5]
5  බ්‍රසීලය201,032,714ජුලි 1, 20132.8%Official estimate
6  පාකිස්ථානය185,347,000ජනවාරි 19, 20142.6%Official population clock සංරක්ෂණය කළ පිටපත 2018-12-25 at the Wayback Machine
7  නයිජීරියාව173,615,000ජුලි 1, 20132.4%UN estimate
8  බංග්ලාදේශය152,518,015ජුලි 16, 20122.1%Official estimate
9  රුසියාව143,600,000නොවැම්බර් 1, 20132.0%Official estimate
10  ජපානය127,270,000දෙසැම්බර් 1, 20131.7%Monthly official estimate
11  මෙක්සිකෝව118,395,054ජුලි 1, 20131.6%CONAPO Official estimate සංරක්ෂණය කළ පිටපත 2013-08-07 at the Wayback Machine
12  පිලිපීනය117,674,000ජූලි 3, 20241.3%Official population clock
13  වියට්නාමය90,388,000නොවැම්බර් 1, 20131.2%Official estimate
14  ඉතියෝපියාව86,613,986ජුලි 1, 20131.2%Official estimate සංරක්ෂණය කළ පිටපත 2015-09-23 at the Wayback Machine
15  ඊජිප්තුව83,661,000ජනවාරි 1, 20131.1%Official estimate සංරක්ෂණය කළ පිටපත 2013-05-25 at the Wayback Machine
16  ජර්මනිය80,586,000ජුනි 30, 20131.1%Official estimate සංරක්ෂණය කළ පිටපත 2015-09-24 at the Wayback Machine
17  ඉරානය86,480,000ජූලි 3, 20241.0%Official population clock
18  තුර්කිය75,627,384දෙසැම්බර් 31, 20121.0%Official estimate
19  කොන්ගෝව67,514,000ජුලි 1, 20130.9%UN estimate
20  තායිලන්තය65,926,261සැප්තැම්බර් 1, 20100.9%2010 census result සංරක්ෂණය කළ පිටපත 2015-09-25 at the Wayback Machine
21  ප්‍රංශය[7]65,860,000දෙසැම්බර් 1, 20130.9%Monthly official estimate
22  එක්සත් රාජධානිය63,705,000ජුලි 1, 20120.8%Official estimate
23  ඉතාලිය59,901,141ජුලි 31, 20130.8%Monthly official estimate
24  බුරුමය53,259,000ජුලි 1, 20130.7%UN estimate
25  දකුණු අප්‍රිකාව52,981,991ජුලි 1, 20130.7%Official estimate
26  කොරියාව, දකුණු50,219,669ජුලි 1, 20130.7%Official estimate
27  කෙලොම්බියාව52,963,000ජූලි 3, 20240.6%Official population clock සංරක්ෂණය කළ පිටපත 2012-01-14 at the Wayback Machine
28  ස්පාඤ්ඤය46,704,314ජනවාරි 1, 20130.6%Annual official estimate
29  යුක්රේනය45,447,010නොවැම්බර් 1, 20130.6%Monthly official estimate
30  ටැන්සානියාව44,928,923අගෝස්තු 26, 20120.6%2012 census result
31  කෙන්යාව44,354,000ජුලි 1, 20130.6%UN estimate
32  ආර්ජන්ටිනාව40,117,096ඔක්තෝම්බර් 27, 20100.5%Final 2010 census result සංරක්ෂණය කළ පිටපත 2015-09-24 at the Wayback Machine
33  ඇල්ජීරියාව38,700,000ජනවාරි 1, 20140.5%Official estimate
34  පෝලන්තය38,502,396ජුනි 30, 20130.5%Official estimate
35  සූඩානය37,964,000ජුලි 1, 20130.5%UN estimate
36  උගන්ඩාව35,357,000ජුලි 1, 20130.5%Annual official estimate
37  කැනඩාව35,295,770ඔක්තෝම්බර් 1, 20130.4%Official estimate
38  ඉරාකය34,035,000ජුලි 1, 20120.4%Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2016-05-17 at the Portuguese Web Archive
39  මොරොක්කෝව36,865,500ජූලි 3, 20240.4%Official population clock
40  පෙරූ30,475,144ජුනි 30, 20130.4%Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2012-06-01 at the Wayback Machine
41  උස්බෙකිස්තානය30,183,400ජූලි 1, 20130.4%Official estimate
42  සවුදි අරාබියාව29,994,272ජුලි 1, 20130.4%Official estimate
43  මලයාසියාව34,794,000ජූලි 3, 20240.4%Official population clock සංරක්ෂණය කළ පිටපත 2013-12-05 at the Wayback Machine
44  වෙනිසියුලාව28,946,101ඔක්තෝම්බර් 30, 20110.4%Preliminary 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-10-02 at the Wayback Machine
45  නේපාලය26,494,504ජුනි 22, 20110.3%Final 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-07-17 at the Wayback Machine
46  ඇෆ්ගනිස්තානය25,500,100ජනවාරි 1, 20130.3%Official estimate සංරක්ෂණය කළ පිටපත 2012-09-18 at the Wayback Machine
47  යේමනය25,235,000ජුලි 1, 20130.3%Official estimate සංරක්ෂණය කළ පිටපත 2015-09-23 at the Wayback Machine
48  කොරියාව, උතුරු24,895,000ජුලි 1, 20130.3%UN estimate
49  ඝානාව24,658,823සැප්තැම්බර් 26, 20100.3%Final 2010 census result සංරක්ෂණය කළ පිටපත 2015-09-24 at the Wayback Machine
50  මොසැම්බික්23,700,715ජුලි 1, 20120.3%Official estimate
51  තායිවානය[8]23,373,517දෙසැම්බර් 31, 20130.3%Monthly official estimate
52  ඕස්ට්‍රේලියාව27,527,849ජූලි 3, 20240.3%Official population clock
53  කෝට් ඩවාර්23,202,000ජුලි 1, 20120.3%Official estimate
54  සිරියාව21,898,000ජුලි 1, 20130.3%UN estimate
55  මැඩගස්කර්21,263,403ජුලි 1, 20120.3%Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2011-04-06 at the Wayback Machine
56  ඇන්ගෝලාව20,609,294ජුලි 1, 20120.2%Official estimate
57  කැමරූන්20,386,799ජුලි 1, 20120.2%Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2018-05-17 at the Wayback Machine
58  ශ්‍රී ලංකාව20,277,597මාර්තු 21, 20120.2%Preliminary 2012 census result සංරක්ෂණය කළ පිටපත 2013-12-06 at the Wayback Machine
59  රුමේනියාව20,121,641ඔක්තෝම්බර් 20, 20110.2%Final 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-07-17 at the Wayback Machine
60  බර්කිනා ෆාසෝ17,322,796ජුලි 1, 20130.2%Official estimate
61  කසකස්තානය17,146,000දෙසැම්බර් 1, 20130.2%Monthly official estimate සංරක්ෂණය කළ පිටපත 2014-01-04 at the Wayback Machine
62  නයිජර්17,129,076දෙසැම්බර් 10, 20120.2%Preliminary 2012 census result
63 නෙදර්ලන්තය17,384,700ජූලි 3, 20240.2%Official population clock
64  චිලි16,634,603අප්‍රියෙල් 9, 20120.2%Final 2012 census result
65  මලාවි16,363,000ජුලි 1, 20130.2%UN estimate
66  ඉක්වදෝරය18,313,100ජූලි 3, 20240.2%Official population clock
67  ගෞතමාලාව15,438,384ජුනි 30, 20130.2%Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2011-10-07 at the Wayback Machine
68  මාලි15,302,000ජුලි 1, 20130.2%UN estimate
69  කාම්බෝජය15,135,000ජුලි 1, 20130.2%UN estimate
70  සෙනගෝල්13,567,338ජූලි 1, 20130.1%Official estimate සංරක්ෂණය කළ පිටපත 2012-01-17 at the Wayback Machine
71  සැමිබියාව13,092,666ඔක්තෝම්බර් 16, 20100.1%Final 2010 census result
72  සිම්බාබ්වේ12,973,808අගෝස්තු 17, 20120.1%Preliminary 2012 census result
73  චැඩ්12,825,000ජුලි 1, 20130.1%UN estimate
74සැකිල්ල:රටේ දත්ත දකුණු සූඩානය11,296,000ජුලි 1, 20130.1%UN estimate
75  බෙල්ජියම11,180,320නොවැම්බර් 1, 20130.1%Monthly official estimate
76  කියුබාව11,167,325සැප්තැම්බර් 15, 20120.1%Preliminary 2012 census result
77  ටියුනීසියාව10,833,431ජනවාරි 1, 20130.1%Official estimate
78  ගිනි10,824,200ජුලි 1, 20100.1%Official estimate සංරක්ෂණය කළ පිටපත 2012-07-12 at the Wayback Machine
79  ග්‍රීසිය10,815,197මැයි 24, 20110.1%Final 2011 census result සංරක්ෂණය කළ පිටපත 2014-08-17 at the Wayback Machine
80  පෘතුගාලය10,487,289දෙසැම්බර් 31, 20120.1%Annual official estimate
81  රුවන්ඩා10,537,222අගෝස්තු 15, 20120.1%Preliminary 2012 census result
82  චෙක් ජනරජය10,513,800සැප්තැම්බර් 30, 20130.1%Official estimate
83  සෝමාලියාව[9]10,496,000ජුලි 1, 20130.1%UN estimate
84  හයිටි10,413,211ජුලි 1, 20120.1%Official estimate
85  බෙනින්10,323,000ජුලි 1, 20130.1%UN estimate
86  බුරුන්ඩි10,163,000ජුලි 1, 20130.1%UN estimate
87  බොලිවියාව10,027,254නොවැම්බර් 21, 20120.1%2012 census result
88  හන්ගේරියාව9,906,000ජනවාරි 1, 20130.1%Annual official estimate
89  ස්වීඩනය9,639,741නොවැම්බර් 30, 20130.1%Monthly official estimate
90  බෙලාරූස්9,467,200නොවැම්බර් 1, 20130.1%Monthly official estimate
91  ඩොමිනිකන් ජනරජය9,445,281දෙසැම්බර් 1, 20100.1%Final 2010 census result
92  අසර්බයිජාන්9,235,100ජනවාරි 1, 20120.1%Official estimate
93  හොන්ඩියුරාස්8,555,072ජුලි 1, 20130.1%Annual official estimate
94  ඔස්ට්‍රියාව8,501,502ඔක්තෝම්බර් 1, 20130.1%Official quaterly estimate
95 එක්සත් අරාබි එමීර් රාජ්‍යය8,264,070ජුලි 1, 20100.1%Official estimate සංරක්ෂණය කළ පිටපත 2012-09-18 at the Wayback Machine
96  ඊශ්‍රායෙලය8,132,000දෙසැම්බර් 29, 20130.1%Monthly Official estimate
97   ස්විට්සර්ලන්තය8,112,200සැප්තැම්බර් 30, 20130.1%Quarterly official estimate
98  ටජිකිස්තානය8,104,000ඔක්තෝම්බර් 1, 20130.1%Official estimate
99  බල්ගේරියාව7,282,041දෙසැම්බර් 31, 20120.1%Official estimate
100  හොංකොං7,184,000ජුලි 1, 20130.1%Official estimate සංරක්ෂණය කළ පිටපත 2007-06-09 at the Wayback Machine
101  සර්බියාව[10]7,181,505ජනවාරි 1, 20130.1%Annual official estimate
102  පපුවා නව ගිනිය7,059,653ජුලි 10, 20110.09%2011 census result
103  පැරගුවේ6,783,37420130.09%Official estimate
104  ලාඕසය6,580,800ජුලි 1, 20130.09%Annual official estimate
105  ජෝර්දානය8,003,100ජූලි 3, 20240.09%Official population clock සංරක්ෂණය කළ පිටපත 2012-01-17 at the Wayback Machine
106  එල් සැල්වදෝරය6,340,000ජුලි 1, 20130.08%UN estimate
107  එරිට්‍රියා6,333,000ජුලි 1, 20130.08%UN estimate
108  ලිබියාව6,202,000ජුලි 1, 20130.08%UN estimate
109  ටොගෝ6,191,155නොවැම්බර් 6, 20100.08%Final 2010 census result
110  සියෙරා ලියෝන්6,190,28020130.08%Official estimate සංරක්ෂණය කළ පිටපත 2013-07-30 at the Wayback Machine
111  නිකරගුවා6,071,045ජුනි 30, 20120.08%Official estimate
112  කියර්ගිස්තානය5,747,000ඔක්තෝම්බර් 1, 20130.08%[1] සංරක්ෂණය කළ පිටපත 2014-08-30 at the Wayback Machine
113  ඩෙන්මාර්කය5,623,501ඔක්තෝම්බර් 1, 20130.07%Quaterly official estimate
114  ෆින්ලන්තය5,449,657නොවැම්බර් 30, 20130.07%Monthly official estimate
115  ස්ලොවැකියාව5,412,008ජුනි 30, 20130.07%Official estimate සංරක්ෂණය කළ පිටපත 2013-11-13 at the Wayback Machine
116  සිංගප්පූරුව5,399,200ජුලි 1, 20130.07%Official estimate සංරක්ෂණය කළ පිටපත 2013-11-13 at the Wayback Machine
117  ටර්ක්මෙනිස්තානය5,240,000ජුලි 1, 20130.07%UN estimate
118  නෝර්වේ5,096,300ඔක්තෝම්බර් 1, 20130.07%Quarterly official estimate
119  ලෙබනනය4,822,000ජුලි 1, 20130.06%UN estimate
120  කොස්ටා රිකා4,667,096ජුලි 1, 20130.06%Official estimate සංරක්ෂණය කළ පිටපත 2012-03-27 at the Wayback Machine
121  මධ්‍යම අප්‍රිකානු ජනරජය4,616,000ජුලි 1, 20130.06%UN estimate
122  අයර්ලන්තය4,593,100අප්‍රියෙල් 1, 20130.06%Annual official estimate
123  ජෝර්ජියාව[11]4,483,800ජනවාරි 1, 20130.06%Annual official estimate
124  නවසීලන්තය5,221,630ජූලි 3, 20240.06%Official population clock සංරක්ෂණය කළ පිටපත 2010-06-04 at the Wayback Machine
125  කොන්ගෝව4,448,000ජුලි 1, 20130.06%UN estimate
126  පලස්තීන අධිකාරිය[12]4,420,549ජුලි 1, 20130.06%Official estimate සංරක්ෂණය කළ පිටපත 2015-06-10 at the Wayback Machine
127  ලයිබීරියාව4,294,000ජුලි 1, 20130.06%UN estimate
128  ක්‍රොඒෂියා4,290,612මාර්තු 31, 20110.06%2011 census result
129  ඕමානය3,929,000සැප්තැම්බර් 28, 20130.05%Monthly official estimate සංරක්ෂණය කළ පිටපත 2014-05-30 at the Wayback Machine
130  බොස්නියා සහ හර්සෙගොවිනා3,791,622ඔක්තෝම්බර් 15, 20130.05%Preliminary 2013 census result සංරක්ෂණය කළ පිටපත 2018-11-23 at the Wayback Machine
131  පුවටෝ රිකෝ (USA)3,615,086ජුලි 1, 20130.05%Official estimate
132  කුවේටය3,582,054දෙසැම්බර් 31, 20100.05%Official estimate
133  මෝල්ඩෝවා[13]3,559,500ජනවාරි 1, 20130.05%Official estimate
134  මොරිටානියා3,461,041ජුලි 1, 20130.04%Annual official estimate
135  පැනමාව3,405,813මැයි 16, 20100.04%Final 2010 census result
136  උරුගුවේ3,286,314සැප්තැම්බර් 30, 20110.04%Final 2011 census result
137  ආර්මේනියාව3,017,000සැප්තැම්බර් 30, 20130.04%Annual official estimate
138  ලිතුවේනියාව2,945,951දෙසැම්බර් 1, 20130.04%Monthly official estimate
139  ඇල්බේනියාව2,821,977ඔක්තෝම්බර් 1, 20110.04%2011 census result සංරක්ෂණය කළ පිටපත 2014-11-14 at the Wayback Machine
140  මොන්ගෝලියාව2,754,685නොවැම්බර් 11, 20100.03%2010 census result
141  ජැමෙයිකාව2,711,476දෙසැම්බර් 31, 20120.03%Annual official estimate
142  නැමිබියාව2,113,077අගෝස්තු 28, 20110.03%Final 2011 census result
143  ලෙසොතෝව2,074,000ජුලි 1, 20130.02%UN estimate
144 කටාර්2,068,050නොවැම්බර් 30, 20130.02%Monthly official estimate
145  මැසඩෝනියාව2,062,294දෙසැම්බර් 31, 20120.02%Official estimate
146  ස්ලොවෙනියාව2,103,334ජූලි 3, 20240.02%Official population clock සංරක්ෂණය කළ පිටපත 2009-06-18 at the Wayback Machine
147  බොට්ස්වානා2,024,904අගෝස්තු 22, 20110.02%Final 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-05-25 at the Wayback Machine
148  ලැට්වියාව2,006,900දෙසැම්බර් 1, 20130.02%Monthly official estimate
149  ගැම්බියාව1,849,000ජුලි 1, 20130.02%UN estimate
150  කොසෝවෝ1,815,606දෙසැම්බර් 31, 20120.02%Official estimate
151  ගිනි-බිසව්1,704,000ජුලි 1, 20130.02%UN estimate
152 ගැබෝන්1,672,000ජුලි 1, 20130.02%UN estimate
153  නිරක්‍ෂීය ගිනි රාජ්‍යය1,622,000ජුලි 1, 20100.02%Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2019-01-07 at the Wayback Machine
154  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ1,328,019ජනවාරි 9, 20110.01%2011 census result
155  එස්ටෝනියා1,286,540ජනවාරි 1, 20130.01%Official estimate සංරක්ෂණය කළ පිටපත 2012-11-23 at the Wayback Machine
156  මොරිෂස්1,257,900ජුලි 3, 20110.01%2011 census result
157  ස්වාසිලන්තය1,250,000ජුලි 1, 20130.01%UN estimate
158  බහරේන්1,234,571අප්‍රියෙල් 27, 20100.01%Final 2010 census result සංරක්ෂණය කළ පිටපත 2013-05-02 at the Wayback Machine
159  නැගෙනහිර ටිමෝරය1,066,409ජුලි 11, 20100.01%Final 2010 census result
160  ජිබුටි873,000ජුලි 1, 20130.01%UN estimate
161  සයිප්‍රස්[14]865,878දෙසැම්බර් 31, 20120.01%Official estimate
162  ෆිජී858,038ජුලි 1, 20120.01%Annual official estimate
163සැකිල්ල:REU (France)821,136ජනවාරි 1, 20100.01%Official estimate
164  ගයනා784,894ජුලි 1, 20100.01%Annual official estimate
165  කොමරොස්743,797ජුලි 1, 20130.01%Official estimate සංරක්ෂණය කළ පිටපත 2013-12-17 at the Wayback Machine
166  භූතානය880,600ජූලි 3, 20240.01%Official population clock සංරක්ෂණය කළ පිටපත 2016-03-19 at the Wayback Machine
167  මොන්ටිනිග්‍රෝ620,029අප්‍රියෙල් 1, 20110.008%Final 2011 census result
168  මකාවෝ598,200සැප්තැම්බර් 30, 20130.008%Official estimate
169  සොලොමන් දිවයින්581,344ජුලි 1, 20130.008%Annual official estimate
170  බටහිර සහරාව[15]567,000ජුලි 1, 20130.007%UN estimate
171  ලක්සම්බර්ග්537,000දෙසැම්බර් 31, 20120.007%Annual official estimate
172  සුරිනාමය534,189අගෝස්තු 13, 20120.007%Preliminary 2012 census result
173  වර්ඩේ තුඩුව491,875ජුනි 16, 20100.006%Final 2010 census result
174  මෝල්ටාව416,055නොවැම්බර් 20, 20110.005%Preliminary 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-11-13 at the Wayback Machine
175සැකිල්ල:GLP (France)403,355ජනවාරි 1, 20100.005%Official estimate
176සැකිල්ල:MTQ (France)394,173ජනවාරි 1, 20100.005%Official estimate
177  බෲනයි393,162ජුනි 20, 20110.005%Preliminary 2011 census result
178  බහාමාස්351,461මැයි 3, 20100.004%Final 2010 census result[permanent dead link]
179  අයිස්ලන්තය325,010ඔක්තෝම්බර් 1, 20130.004%Quaterly official estimate
180 මාල දිවයින317,280ජුලි 1, 20100.004%Official estimate සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine
181  බෙලීස්312,971මැයි 12, 20100.004%Preliminary 2010 census result
182  උතුරු සයිප්‍රසය294,906දෙසැම්බර් 4, 20110.004%2011 census result
183  බාබඩෝස්285,000ජුලි 1, 20130.004%Official estimate
184 ප්‍රංශ පොලිනීසියාව268,270අගෝස්තු 22, 20120.003%Preliminary 2012 census result
185  වනුටු264,652ජුලි 1, 20130.003%Annual official estimate
186 නිව් කැලඩෝනියා258,958ජුලි 1, 20130.003%Annual official estimate
187සැකිල්ල:රටේ දත්ත French Guiana (France)229,040ජනවාරි 1, 20100.003%Official estimate
188සැකිල්ල:රටේ දත්ත Mayotte (France)212,600අගෝස්තු 21, 20120.003%2012 census result
189  සැමෝවා187,820නොවැම්බර් 7, 20110.002%Final 2011 census result
190  සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ187,356මැයි 13, 20120.002%2012 census result
191  ශාන්ත ලුසියා180,000මැයි 10, 20130.002%Preliminary 2010 census result
192 ගුවාම්159,358අප්‍රියෙල් 1, 20100.002%Final 2010 census result
193  කුරකාවෝ150,563මාර්තු 26, 20110.002%2011 census result
194  ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්109,000ජුලි 1, 20130.001%UN estimate
195  කිරිබතී106,461ජුලි 1, 20130.001%Annual official estimate
196 එක්සත් ජනපද වර්ජින් දිවයින්106,405අප්‍රියෙල් 1, 20100.001%Final 2010 census result
197  ග්‍රෙනේඩා103,328මැයි 12, 20110.001%2011 census result
198  ටොන්ගා103,036නොවැම්බර් 30, 20110.001%2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-05-02 at the Wayback Machine
199 ඇරුබා101,484සැප්තැම්බර් 29, 20100.001%2010 census result සංරක්ෂණය කළ පිටපත 2012-11-13 at the Wayback Machine
200 මයික්‍රොනීසියා ගිවිසුම් ජනපද101,351ජුලි 1, 20130.001%Annual official estimate
201 ජර්සි97,857මාර්තු 27, 20110.001%2011 census result සංරක්ෂණය කළ පිටපත 2012-09-18 at the Wayback Machine
202  ෂිසෙල්ස්90,945අගෝස්තු 26, 20100.001%Final 2010 census result සංරක්ෂණය කළ පිටපත 2012-02-21 at the Wayback Machine
203  ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා86,295මැයි 27, 20110.001%Preliminary 2011 census result
204 අයිල් ඔෆ් මෑන්84,497මාර්තු 27, 20110.001%2011 census result
205  ඇන්ඩෝරා76,246ජුලි 1, 20120.001%Annual official estimate
206  ඩොමිනිකා71,293මැයි 14, 20110.001%Preliminary 2011 census result සංරක්ෂණය කළ පිටපත 2019-06-08 at the Wayback Machine
207 බර්මියුඩා64,237මැයි 20, 20100.0009%Final 2010 census result සංරක්ෂණය කළ පිටපත 2013-05-20 at the Wayback Machine
208  ගුවර්න්සේ63,085මාර්තු 31, 20120.0008%Annual official estimate
209 ග්‍රීන්ලන්තය56,370ජනවාරි 1, 20130.0007%Annual official estimate
210  මාෂල් දිවයින්56,086ජුලි 1, 20130.0007%Annual official estimate
211 ඇමරිකානු සැමෝවා55,519අප්‍රියෙල් 1, 20100.0007%Final 2010 census result
212 කේමන් දූපත්55,456ඔක්තෝම්බර් 10, 20100.0007%Final 2010 census result සංරක්ෂණය කළ පිටපත 2013-09-21 at the Wayback Machine
213  ශාන්ත කිට්ස් සහ නේවිස්54,000ජුලි 1, 20130.0007%UN estimate
214 උතුරු මරියානා දිවයින්53,883අප්‍රියෙල් 1, 20100.0007%Final 2010 census result
215 ෆාරෝ දිවයින්48,159ඔක්තෝම්බර් 1, 20130.0006%Monthly official estimate
216  සින්ට් මාර්ටන් 37,429ජනවාරි 1, 20100.0005%Official estimate
217 ශාන්ත මාර්ටින්36,979ජනවාරි 1, 20100.0005%Official estimate
218 ලෙයිච්ටෙන්ස්ටෙයින්36,942ජුනි 30, 20130.0005%Semi annual official estimate සංරක්ෂණය කළ පිටපත 2013-11-14 at the Wayback Machine
219  මොනාකෝ36,136දෙසැම්බර් 31, 20120.0005%Annual official estimate
220  සැන් මරිනෝ33,536නොවැම්බර් 30, 20130.0004%Monthly official estimate
221 ටර්ක්ස් සහ කයිකෝස් දිවයින්31,458ජනවාරි 25, 20120.0004%2012 census result
222 ජිබ්‍රෝල්ටාව30,001දෙසැම්බර් 31, 20120.0004%Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2018-09-28 at the Wayback Machine
223 බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්29,537ජුලි 1, 20100.0004%Annual official estimate සංරක්ෂණය කළ පිටපත 2002-05-25 at the Wayback Machine
224සැකිල්ල:රටේ දත්ත Åland Islands (Finland)28,502දෙසැම්බර් 31, 20120.0004%Official estimate සංරක්ෂණය කළ පිටපත 2016-11-15 at the Wayback Machine
225  කැරිබියානු නෙදර්ලන්තය23,296ජනවාරි 1, 20130.0003%Official estimate
226  පලාවු20,901ජුලි 1, 20130.0002%Annual official estimate
227 කුක් දිවයින්14,974දෙසැම්බර් 1, 20110.0002%Final 2011 census result සංරක්ෂණය කළ පිටපත 2013-05-02 at the Wayback Machine
228 ඇන්ගුයිලා13,452මැයි 11, 20110.0001%Preliminary 2011 census result
229 වැලිස් සහ ෆුටුනා13,135ජුලි 1, 20130.0001%Annual official estimate
230  ටුවාලු11,323ජුලි 1, 20130.0001%Annual official estimate
231  නයූරු9,945ඔක්තෝම්බර් 30, 20110.0001%2011 census result
232 ශාන්ත බාර්තලෙමි8,938ජනවාරි 1, 20100.0001%Official estimate
233 ශාන්ත පියරේ සහ මිකුලොන්6,081ජනවාරි 1, 20100.0000%Official estimate
234 මොන්ට්සෙරාට්4,922මැයි 12, 20110.0000%2011 census result සංරක්ෂණය කළ පිටපත 2019-04-03 at the Wayback Machine
235 ශාන්ත හෙලේනා4,000ජුලි 1, 20130.0000%UN estimate
236 ස්වැල්බාඩ් සහ ජැන් මායෙන්2,655සැප්තැම්බර් 1, 20120.0000%Official estimate
237 ෆොක්ලන්ත දිවයින්2,563අප්‍රියෙල් 15, 20120.0000%2012 census result
238 නොර්ෆ්ලොක් දිවයින2,302අගෝස්තු 9, 20110.0000%2011 census result සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine
239  ක්‍රිස්මස් දූපත (Australia)2,072අගෝස්තු 9, 20110.0000%2011 census result
240 නියුඒ1,613සැප්තැම්බර් 10, 20110.0000%Final 2011 census result
241 ටොකේලු1,411ඔක්තෝම්බර් 18, 20110.0000%Final 2011 census result සංරක්ෂණය කළ පිටපත 2012-08-15 at the Wayback Machine
242  වතිකානු පුරය839ජුලි 1, 20120.0000%Official estimate
243සැකිල්ල:රටේ දත්ත Cocos (Keeling) Islands (Australia)550අගෝස්තු 9, 20110.00000%2011 census result
244 පිට්කෙයාන් දිවයින්56පෙබරවාරි 1, 20130.000000%Official estimate

මේවාද බලන්න

නගර

  • ජනගහනය අනූව ලෝකයේ ප්‍රධාන නගර ලැයිස්තුව
    • මහද්වීපිකව
      • ජනගහනය අනූව ආසියාවේ රටවල් ලැයිස්තුව
    • අන්තර් මහද්වීපිකව
      • ජනගහනය අනූව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ලැයිස්තුව

මූලාශ්‍ර

භාහිර සබැදි

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ