චම්පික රණවක

ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකි

රණවක ආරච්චිගේ පාඨලී චම්පික රණවක (1965 අගෝස්තු 4) යනු ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙකි. මහින්ද රාජපක්ෂ රජයේ පාරිසරික සහ ස්වභාවික සම්පත්, විදුලි බල සහ බලශක්ති, තාක්ෂණික හා පර්යේෂණ පිළිබද හිටපු අමාත්‍යවරයාද වේ. 2014 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත් වූ චම්පික රණවක මැතිතුමා යහපාලන රජය බිහි කිරීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේය.2015 ජනවාරි 09 වන දින විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස නැවත දිවුරුම් දුන් ඔහු එම වසරේම අගෝස්තු මාසයේ පැවති පැවැති මහා මැතිවරණයෙන් පසු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.2019 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා එකී මැතිවරණයෙන් පරාජය වූ පසුව පටන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි

පාරිසරික සහ ස්වභාවික සම්පත්, විදුලි බල සහ බලශක්ති, තාක්ෂණ හා පර්යේෂණ , මහනගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය
Member of the ශ්‍රී ලංකා Parliament
for කොළඹ
පුද්ගලික තොරතුරු
උපත4 අගෝස්තු 1965 (1965-08-04) (වයස 58)
ශ්‍රී ලංකාව, බුලත්සිංහල
ජාතියසිංහල
දේශපාලන පක්ෂයජාතික හෙළ උරුමය
උගත් ශාස්ත්‍රාලයමොරටුව විශ්වවිද්‍යාලය
තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ
රැකියාවවිදුලි ඉංජිනේරු, දේශපාලඥ
වෙබ් අඩවියwww.champikaranawaka.net
[1]

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=චම්පික_රණවක&oldid=491189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ