චණ්ඩි ශ්‍යාමා
චණ්ඩි ශ්‍යාමා යනු 1978දී තිරගත වූ එම්.එස්. ආනන්දන් අධ්‍යක්ෂණය කරන ලද ළමා චිත්‍රපටයකි.
චණ්ඩි ශ්‍යාමා | |
---|---|
අධ්‍යක්ෂණය | එම්.එස්.ආනන්දන් |
රචනය | එම්.පී.ගුණසාමී |
තිර රචනය | එම්.පී.ගුණසාමී |
කතාවස්තුව | එම්.පී.ගුණසාමී |
නිශ්පාදනය | එම්.එස්.එන්.චිත්‍රපට(එම්.එස්.ආනන්දන්,වයලට් ආනන්දන්) |
රංගන ශිල්පීන් | ගාමිණී ෆොන්සේකාශ්‍යාමා ආනන්දන් |
සිනෙමාරූපණය | එම්.එස්.ආනන්දන් |
සංස්කරණය | එම්.පී.රූපසේන |
සංගීතය | පී.එල්.ඒ.සෝමපාල |
Production company | ලංකා චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
- ගාමිණී ෆොන්සේකා - අයියා
- ශ්‍යාමා ආනන්දන් - ශ්‍යාමා
- රෙක්ස් කොඩිප්පිලි
- රූබි ද මෙල්
- ලිලියන් එදිරිසිංහ
- මාක්ස් පෙරේරා
- බී. ඇස්. පෙරේරා
- සරණපාල සූරියආරච්චි
- දොන් සිරිසේන
- නීලකාන්ති
- සේනක පෙරේරා
- එච්. එන්. සමුන්
- ඩඩ්ලි වානගුරු
- බැසිල් ද සේරම්
- බන්දු සමරසිංහ
- සිසිර කුමාරතුංග
- කාන්ති ආනන්දන්
- එඩී අමරසිංහ
- පූජිත මෙන්ඩිස්
- කීර්ති හේවාවසම්
ගීතයන්
ගීත ප්‍රදන්ධය – කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේගීත සංඛ්‍යාව - 04
- මගේ දිවියේ රන් ආලෝකය – එච්.ආර්. ජෝතිපාල
- කරුමෙකි උපන්නේ ලොවේ - සුජාතා අත්තනායක
- හෝ එනු එනු සැම ළංවීලා - [[එච්
ආර්. ජෝතිපාල / සුජාතා අත්තනායක
- නංගි මගේ නංගි – එච්.ආර්. ජෝතිපාල
ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන
නිෂ්පාදනය
- සටන් අධ්‍යක්ෂණය - සරණපාල ජයසූරිය
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
- රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
- ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
- නාමාවලිය – ගිවන්ත අර්ථසාද්
- ඇඳුම් නිර්මාණය – වයලට් ආනන්දන
ප්‍රදර්ශනය
ප්‍රදර්ශනය – මැජෙස්ටික්, ඕඩියන්, එල්ෆින්ස්ටන් ඇතුළු පළමුවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ