ගෙබ්

ගෙබ් ලෙස හදුන්වන ලද්දේ පුරාතන මිසරයේ පෘථිවියට (පොලොවට) අධිපති දෙවියන්ය.ඔහු එන්නෙයිඩ් නම් දේව මණ්ඩලයට අයත් දෙවියෙකු වන අතර පූර්ණ වශයෙන්ම මිනිස් වේෂී දෙවියෙක් ලෙසත් සර්ප හිසක් ඇති දෙවියෙකු ලෙසින් ද පෙනී සිටින අවස්ථා ඇත. හිස මත පක්ෂියෙක් සිටින අතර බිරිඳ වන්නේ නුට් දෙවඟනයි.සර්පයන්ටත් අධිපති දෙවියන් වන මොහු සිනාසෙන විට භූමිකම්පා ඇති වන බව මිසර වැසියන්ගේ විශ්වාසය විය. දෙමාපියන් වූයේ ෂූ සහ ටෙෆ්නුට් ය.

ගෙබ්
සර්පයන්ට,පෘථිවිය සහ ? අධිපති දෙවියන්
නාමය රූපාක්ෂරවලින්
G39bA40
සංකේතයමී හරකා, පදුරු, ?
පෞද්ගලික තොරතුරු
වල්ලභයානුට්, ටෙෆ්නුට්
දෙමාපියන්ෂූ සහ ටෙෆ්නුට්
සොයුරු/සොයුරියන්නුට්
පැවතෙන්නාඔසිරිස් , අයිසිස්, සෙට්, නෙෆ්තිස්, සහ හෝරස්.
ග්‍රීක සමානයාක්‍රෝනුස්

●මෙය කතෘ විසින් සම්පාදිත ලිපියකි.

අහස් දෙවඟන නුට් සහ පොලෝ දෙවි ගෙබ් මෙහි දැක්වේ.පුරාණ මිසර වැසියා මේ ලෝකය පැවතියේ මෙලෙසින් බව විශ්වාස කරන ලදී.
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ගෙබ්&oldid=490017" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ