කුරු රාජධානිය

උතුරු ඉන්දීයාවේ යකඩ යුගයේ පැවති වෛදික ගෝත්‍රයකි

කුරු (සංස්කෘත: कुरु) යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු ඉන්දියාවේ යකඩ යුගයේ පැවති වෛදික ඉන්දු-ආර්ය ගෝත්‍රික සන්ධානයකි. මෙය වත්මන් දිල්ලි, හර්යානා, පන්ජාබ් සහ බටහිර උත්තර් ප්‍රදේශ් හි ඇතැම් ප්‍රදේශවල ව්‍යාප්තව පැවතුණකි.[1][2] මෙය පසුකාලීන ඉන්දියානු උපමහාද්වීපයේ පළමු වාර්තාගත රාජ්‍ය-මට්ටමේ සමාජය ලෙස සැලකෙයි.[3][note 1][4]

කුරු රාජධානිය
ක්‍රි.පූ. 1200 පමණ–ක්‍රි.පූ. 500 පමණ
පශ්චාත් වෛදික යුගයේ පැවති කුරු සහ අනෙකුත් රාජධානි.
පශ්චාත් වෛදික යුගයේ පැවති කුරු සහ අනෙකුත් රාජධානි.
පශ්චාත් වෛදික යුගයෙහි කුරු ඇතුළු සොළොස් මහාජනපද.
පශ්චාත් වෛදික යුගයෙහි කුරු ඇතුළු සොළොස් මහාජනපද.
අගනුවරආසන්දීවත්, පසුව හස්තිනාපුර සහ ඉන්ද්‍රප්‍රස්ථ
පොදු භාෂා(ව)වෛදික සංස්කෘත
ආගම
ඓතිහාසික වෛදික ආගම
රජයරාජාණ්ඩුව
රාජ 
• ක්‍රි.පූ. 12වන–9වන සියවස්
පරීක්ෂිත්
• ක්‍රි.පූ. 12වන–9වන සියවස්
ජනමේජය
Historical eraයකඩ යුගය
• Established
ක්‍රි.පූ. 1200 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 500 පමණ
Preceded by
Succeeded by
භාරතයෝ
පංචාල
මහාජනපද
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව
ක්‍රි.පූ. 540 පමණ ඉන්දියාවේ වෛදික යුගයේ පැවති සොළොස් මහාජනපද පෙන්වන සිතියමක්.

සටහන්

ආශ්‍රේයයන්

මූලාශ්‍ර

වැඩිදුර කියවීමට

බාහිර රාජධානිය

සැකිල්ල:Historical regions of North India

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කුරු_රාජධානිය&oldid=606730" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ