කිමිදුම්

කිමිදුම් යනු වේදිකාවක් හෝ ඉපිලුම් පුවරුවක් මත සිට කරණම් ගසමින් ජලය තුලට පැනීම හෝ වැටීම සිදු කරනු ලබන ක්‍රීඩාවකි. කිමිදුම් ක්‍රීඩාව අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රීඩාවක් වන අතර ඔලිම්පික් ක්‍රීඩාවක් ද වෙයි. මිට අමතරව, ව්‍යුහගත නොවූ සහ තරගකාරී-නොවන කිමිදුම්, විනෝද ක්‍රීඩාවක් ලෙස සිදුකරනු ලබයි.

Diving
Diving tower at the 2008 Euros
උසස්ම පාලන මණ්ඩලයFédération Internationale de Natation (FINA)
ගුණාංග
වර්ගීකරණයAquatics
පැවතීම
ඔලිම්පික්Part of the Summer Olympic programme since 1904
Woman performing a "swallow dive", 1937

කිමිදුම් ක්‍රීඩාව ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය ඔලිම්පික් ක්රිදආවන් අතරින් එකක් වෙයි. ශක්තිමත්භාවය, නම්‍යශීලිත්වය, චල වින්දනාත්මක විනිශ්චය සහ වාත සම්ප්‍රජානනය වැනි ජිම්නාස්ටික් ශිල්පින් සහ නර්තන ශිල්පීන් සතු ලක්ෂණ බොහෝමයක් කිමිදුම් ක්‍රීඩකයන් සතුව ද පවතී. ජිම්නාස්ටික් සහ නර්තනය යන දෙකෙහිම කිමිදුම් ක්‍රීඩාවට අදාළ ලක්ෂණ පවතින බැවින් ඇතැම් වෘත්තීමය කිමිදුම් තරගකරුවන්, කිමිදුම් ක්‍රීඩාවට අවතීර්ණ වීමට පෙර ජිම්නාස්ටික් හෝ නර්තන ශිල්පයෙහි නියැලුණු අයවලුන් වෙති.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කිමිදුම්&oldid=365926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ