ස්කන්ද

(කාර්තිකේය වෙතින් යළි-යොමු කරන ලදි)

කාර්තිකේය (සංස්කෘත:कार्तिकेय), ස්කන්ධ, කුමාර, සුබ්‍රමන්‍ය, ෂන්මුඛ, මුරුගන් ආදී නම් වලින් හඳුන්වනු ලබන්නේ යුද්ධයට අධිපති හින්දු දෙවියන් වේ.[1][2][3] ඔහු ශිව සහ පාර්වතී දේවියගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ගණේෂගේ සහෝදරයා ය. පුරාණ කාලයේ සිටම ඉන්දියානු උපමහාද්වීපයේ වැදගත් දෙවියෙකු වන කාර්තිකේය දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල විශේෂයෙන් ජනප්‍රිය වූ අතර ප්‍රධාන වශයෙන් මුරුගන් ලෙස වන්දනාමාන කරයි.[1][2][4][5]

කාර්තිකේය
ජයග්‍රහණයේ සහ යුද්ධයේ දෙවියන්
දේව සේනාවේ අණදෙන්නා[6]
Lord Muruga in Malaysia Batu Caves
මැලේසියාවේ බටු ගුහා හින්දු කෝවිලේ මුරුගන්ගේ විශාල ප්‍රතිමාව
වෙනත් නම්මුරුගන්, මහාසේන, සුබ්‍රමන්‍ය, ස්කන්ධ, කුමාර, සරවන, ආරුමුගන්, දේවසේනාපති, ෂන්මුඛ, ගුහ, ස්වාමිනාථ, වේලායුධ, වේල්[7][8]
අනුබැඳියබ්‍රහ්මන් (කෞමාරම්), දේව
වාසභවනයආරුපදයි වීඩු (මුරුගන් ගේ වාසස්ථාන හය), පලනි කඳුකරය, කෛලාශ පර්වතය
ග්‍රහලොවමංගල / අඟහරු
මන්ත්‍රයඕම් සරවන භව [9]
වෙට්‍රිවේල් මුරුගනුක්කු අරෝහරා [10]
ආයුධයවේලායුධය
සංකේතයකුකුළා
දිනයඅඟහරුවාදා
පෞද්ගලික තොරතුරු
වල්ලභයා
  • දේවසේනා
  • වල්ලි [note 1]
දෙමාපියන්
සොයුරු/සොයුරියන්ගණේෂ (සොහොයුරා)
වාහනයමයූර් (මොණරා)
උත්සව
  • ස්කන්ධ ෂෂ්ඨි හෙවත් ෂෂ්ඨි
  • තෛපූසම්
  • කාර්තිකේ දීපම්
  • පංගුනි උතිරම්
  • වෛකාසි විසාකම්
  • කාර්තික් පූර්ණිමා
  • මහා ශිවරාත්‍රී

කාර්තිකේය යනු වෛදික යුගයට අයත් පුරාණ දෙවියෙකි. 1වන සියවසේ සහ ඊට පෙර, ඔහු හින්දු දෙවියකු වන අග්නි සමඟ හමුවන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔහු මුල් හින්දු ආගමේ සැලකිය යුතු දෙවියෙකු වූ බව හැඟවේ.[1] එතුමා එල්ලෝරා ගුහා සහ එලිෆන්ටා ගුහා වැනි ඉන්දියාව පුරා බොහෝ මධ්‍යකාලීන විහාරස්ථානවල දක්නට ලැබේ.[13]

ස්කන්ද නිරූපකය සැලකිය යුතු ලෙස වෙනස් වේ. එතුමා සාමාන්‍යයෙන් නිරූපනය වන්නේ පරවානි නමින් හැඳින්වෙන ඉන්දියානු මොණරෙකු[14] පිට නැගී හෝ අසල සිටින සදාකාලික යොවුන් කුමාරයෙකු ලෙසය. ඇතැම් විට ආයුධ වලින් සැරසී සිටින අතර ඇතැම් විට ඔහු දරා සිටින කොඩියේ කුකුළෙකු ඇත. බොහෝ විට එක් හිසකිනුත්, ඇතැම් විට හිස් හයකිනුත් පෙන්නුම් කෙරේ.

ආශ්‍රේයයන්


උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/> ටැග සොයාගත නොහැකි විය.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ස්කන්ද&oldid=536101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ