කාට්

කාට්
කාතා එඩූලිස්

අඩු අවධානයක් යොමු වූ  (IUCN 2.3)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය:ප්ලාන්ටේ
(unranked):ආවෘතබීජ
(unranked):යූඩිකොට්
(unranked):රෝසිඩ්
ගෝත්‍රය:සෙලස්ට්‍රාලස්
කුලය:සෙලස්ට්‍රේසි
ගණය:'කාතා'
විශේෂය:කා. එඩූලිස්
ද්වීපද නාමය
කාතා එඩූලිස්
(යාහ්ල්) ෆෝර්ස්. ex එන්ඩ්.


කාට් (කාතා එඩූලිස්; "කෑමට සුදුසු කාට්"[1]) යනු, අප්‍රිකාවේ අඟ ප්‍රදේශයට සහ අරාබියානු අර්ධද්වීපය ප්‍රදේශයට දේශීය සපුෂ්පක ශාකයකි. මෙම ප්‍රදේශයන්හී ප්‍රජාවන් අතර, කාට් සැපීම යනු වසර දහස් ගණනක් ඈත සිට පැවතෙන සමාජීය චාරිත්‍රයකි.[2]

ඇම්ෆැටමීන්-වැනි උත්තේජකයක් වන, කැතිනෝන් නම්වූ මොනොඇමයින ඇල්කලොයිඩයක්, කාට් සතු වන අතර, උද්දීපනය, ආහාර රුඡිය නැතිවීම සහ, අල්ලාසය ඇති කරන බවක් කියැවේ.

නියාමනය

අප්‍රිකාව

කෙන්යාව

කාට් භාවිතය කෙන්යාවේ නිත්‍යානුකූල වෙයි. කෙසේවෙතත්, එහි සක්‍රීය සංඝටක දෙකක් වන, කැතිනෝන් සහ කැතීන්, වර්ගීකරණය කර ඇත්තේ C වර්ගයෙහි ද්‍රව්‍යයන් ලෙසිනි.[3]

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කාට්&oldid=591694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ