ක්‍රීඩා සමාජ

ක්‍රීඩා සමාජයක් (Sports Club) මලල ක්‍රීඩා සමාජයක් හෝ ක්‍රීඩා සංගමයක් යනු ක්‍රීඩාවට සම්බන්ධ විවිධ කොටස් එක් තැන් කළ ආයතනයන්ය. එමෙන්ම බොහෝ ක්‍රීඩා කණ්ඩායම් විවිධ ක්‍රීඩාවන් සඳහා ඉදිරිපත් කරන එකම කුඩයක් (සංවිධානයක්) යටතේ වැඩ කරන ආයතනයකි. පෘථුල වශයෙන් ගතහොත් එය එක් ක්‍රීඩා සංගමයක් හෝ තනි ක්‍රීඩා දෙපාර්තමේන්තුවක් වෙනුවෙන් වුවද යෙදිය හැකිය. තනි ක්‍රීඩා ආයතනයක් බහු ක්‍රීඩා සමාජයකින් වෙනස් කර හැඳින්වීමේදි (Multi-Sport Club) බහු ක්‍රීඩා සමාජ යන වචනය යොදනු ලැබේ. සාමාන්‍යයෙන් ක්‍රීඩක සමාජය යන වචනය මෙහිදි වඩා පැහැදිලිය.

A sport club in Belo Horizonte, showing various paved and painted surfaces for futsal, basketball and volleyball, with two swimming pools in the foreground.

ක්‍රීඩා සමාජයන් කියා හඳුන්වන්නේ එක් ක්‍රීඩා කණ්ඩායමක් බවට උදාහරන බහුලව තිබේ. NBA (බාස්කට් බෝල) NFL ඇමරිකන් පාපන්දු නැතහොත් සොකර් උතුරු අමෙරිකානු ක්‍රීඩා ලීගයන් වලින් එක් එක් කණ්ඩායම ක්‍රීඩා සමාජ යනුවෙන් නම් කළ හැකිය. එහෙත් ප්‍රායෝගිකව ඒවා තනි ක්‍රීඩා කණ්ඩායම්වේ. තවත් අතකින් උතුරු අමෙරිකානු විශ්ව විද්‍යාල කණ්ඩායම් සමාන්‍යයෙන් එක් අධ්‍යාපන ආයතනයකට අයිති බහු ක්‍රීඩා සමාජයක් නිර්මාණය කරමින් එක් ව්‍යුහයකට සංවීධානය වූහ.

පාපන්දු ක්‍රීඩාව ජාතීන් අතර සිත් අලවන ප්‍රතිවිරෝධතාවයන් පෙන්වයි. FC/CF/ (ඉංග්‍රීසියෙන් Foot ball club / පෘතුගීසි: Club de futebol/ ස්පාඤ්ඤ Club de fútebol ) ආදී වශයෙන් බොහෝ ක්‍රීඩා සමාජ තිබේ. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය පාපන්දු සමාජ සොකර් කණ්ඩායම් පමණක් ඉදිරිපත් කරයි. උදාහරන මැන්චෙස්ටර් යුනයිටඩ්, නිව් කාසල් යුනයිටඩ් FC රේන්ජර්ස් FC සහ සෙල්ටික් FC (1994 දක්වා සම්පූර්ණ නම වූයේ ද සෙල්ටික් ෆුට් බෝල් ඇන්ඩ් ඇත්ලටික් කොම්පැණි ලිමිටඩ් යනුවෙනි) ලතින් රටවල ඔවුන්ගෙ ප්‍රතිවාදීන් ලෙස ඔවුන් බොහෝ විට තරඟ වදින්නේ උදා. අයිබිරීයන් අර්ධද්වීපය FC ෆොර්ටෝ, බොආවිස්ටා FC, සහ CF, පෘතුගාලයේ CF බෙලෙනෙන්සෙස්, සහ රියල් මැඩ්රිඩි CF, සහ ස්පාඤ්ඤයේ CF, බාර්සිලෝනා කණ්ඩායම සමගිනි. මෙම ක්‍රීඩා සමාජ පාපන්දු ක්‍රීඩාවට පමණක් සීමා වූ ඒවා නොවන අතර ඒවා සතුව වෙනත් ක්‍රීඩා රැසකට අයත් කණ්ඩායම්ද පවතී.


"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ක්‍රීඩා_සමාජ&oldid=249423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ