ක්ලැරිනෙට්ටුව

ක්ලැරිනෙට් නම් සංගීත භාණ්ය සුෂිර සංගීත ඊභාණඩයකි. ඉතිසා බසින් ක්ලැරිනෙට් යන නසෙහි අර්ථය කුඩා ට්‍රම්ජටය යන්නයිත මෙහි සිලින්ඩරාකාර බටයක්ද පිඹිමට භාවිතා කරන තනි පතුරක් වැනි කොටසකන් ද ඇත.

ක්ලැරිනෙට්ටුව
B clarinets (Boehm and Oehler fingering system)
Woodwind instrument
වර්ගීකරණය
  • සුළං (Wind)
  • ලී නලාව (Woodwind)
  • තනි නලාව (Single-reed)
Hornbostel-Sachs Classification422.211.2–71
(Single-reeded aerophone with keys)
Playing range
Written range (though it is possible to play higher)
Sounding range Bb-clarinet
Related instruments
  • Clarinet d'amore
  • Basset horn
  • සැක්සෆෝනය
  • ටැරොගටෝ (නුතන)
  • ඔබෝ
  • චලුමියු
සංගීතඥයින්
  • ක්ලැරිනෙට්ටු වාදකයන්
Bass clarinet in Bb, basset horn in F, basset clarinet in A

විවිධාකාර ප්‍රමාණයන්ගෙන් සහ විවිධ නාදර රටා නිපබදවන අයුරින් නිෂ්පාදනය කොට ඇති විවිධ වර්ගයේ ක්ලැරිනෙට් අද වන පෝකයේ ඇත. මේවා අතරින් සුලභව භාවිත ව්නනේ සෝ‍ප්‍රානෝ ක්ලැරිනෙට් නැමැති වර්ගයයි.

(සුප්‍රානෝ) අතිතා ස්වර ක්ලැරිනෙට්ටු දෙවර්ගය : B ක්ලැරිනෙට්ටුව (වමින්, වැසු මුවනඥයකින් යුක්තය) සහ A ක්ලැරිනෙට්ටුව (දකුණින් : මුව නළයක් නොමැත ) ප්‍රධාන ක්‍රමය ලෙස ඔඑපාලර් පද්ධතිය යොදා ගනී.ක්ලැරිනෙට් වාද්‍ය භාණ්ඩ ලී නලා පවුලට අයත්ය. මෙම වචනය නිර්මාණය වී ඇත්තේ ඉතාලියානු වචනයක් වන "Clarino" (ක්ලැරිනෝ) වචනයට "et" නැමැති උපසර්ගයක් එකතුවිමෙනි. ක්ලැරිනෝ යනු හොරණෑ විශේෂයකි. පළුම් ක්ලැරිනෙට් වාද්‍ය භාණ්ඩයෙන් හොරණෑවේ ශබ්දයට සමාන ඊට වඩා අඩු ශබ්දයක් නිකුත් වු බැවින් ස්වල්පයක් යන තේරුම ඇතිව "Clarino" වචනයට "et" උපසර්ගය යොදා ඇත. ආසන්න වශයෙන් මෙම වාද්‍ය භාණ්ඩයට සිලින්ඩාකාර සිදුරු විෂ්කම්භයක් ඇති අතර, මෙයට තනි නලාවක් යොදා ගෙන ඇත.

වාද්‍ය භාණ්ඩ කිහිපයකින් ක්ලැරිනෙට් පවුල සමන්විත අතර ඒවා ප්‍රමාණයෙන් හා තාරාතාවයන්ගෙන් එකිනෙකට වෙනස්ය. විශාලතම වාද්‍ය භාණ්ඩ පවුල මෙය වන අතර මෙහි වර්ග 12 ක් ඇත. මේවායේ බො‍හෝමයක් සොයාගැනීමට දුලභවන අතර සමහරක් අභාවයට ගොස් ඇත. මේවා සඳහා රචනා කර ඇති සංගීතය බොහෝ විට වාදනය කරනු ලබන්නේ සුලභ ප්‍රමාණයේ වාද්‍ය භාණ්ඩවලය. වෙනස් නොකළ ක්ලැරිනෙට් වචනය බොහෝ විට යොදා ගන්නේ Bb සුප්‍රානෝ ක්ලැරිනෙට් වර්ගය හැඳින්වීමටය. ක්ලැරිනෙට් වාද්‍ය භාණ්ඩය වාදනය කරන පුද්ගලයා ක්ලැරිනෙට්ස් ලෙස හඳුන්වයි.

සටහන්

Clarinet
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ක්ලැරිනෙට්ටුව&oldid=480511" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ