කර්ලිං

කර්ලිං යනු විශේෂයෙන් සකස් කරන ලද කර්ලිං ගල්, අයිස් ඇතිරුමක් මත ඇති ඒක කේන්ද්‍රික වෘත්ත 4 කින් සමන්විත ඉලක්ක ප්‍රදේශය කරා ලිස්සා යැවීමේ ක්‍රීඩාවකි. එය බෝල්ස්, Boules සහ ෂෆ්ල්බෝඩ් ක්‍රීඩා වලට සමානතාවයක් දක්වයි. මෙය කණ්ඩායම් ක්‍රීඩාවක් වන අතර එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් සිව් දෙනෙකු අයත් වේ. වරකට කණ්ඩායම් දෙක බැගින් ක්‍රීඩාවේ යෙදේ. පාෂාණ (rocks) ලෙස ද හැඳින්වෙන බරැති, ඔප දමන ලද ග්‍රැනයිට් ගල්, අයිස් ඇතිරුම ඔස්සේ, නිවස්න (house) ලෙස හැඳින්වෙන (සලකුණු කොට ඇති) වෘත්තාකාර ඉලක්කය වෙත ලිස්සා යැවීමට මාරුවෙන් මාරුවට කණ්ඩායම් දෙකට අවස්ථාව හිමි වේ. එක් කණ්ඩායමකට ගල් 8 බැගින් හිමි වේ. කණ්ඩායම් දෙක දෙක අතරින් වැඩිම ලකුණු රැස් කරගන්නා පිල තරඟයේ ජය ලබයි. කර්ලිං ගල් ලිස්සා ගොස් නවතින ස්ථානය, නිවස්නේ කේන්ද්‍රයට දක්වන ආසන්නතාවය මත ලකුණු ලබා දීම සිදු කරයි. සෑම වාරයක් අවසානයේදීම අදාළ පිලට ලකුණු එකතු කිරීම සිදු කරයි. එය සම්පූර්ණ වන්නේ පිල් දෙකම ඔවුන්ගේ ගල් සියල්ල ලිස්සා යවා අවසන් වූ පසුවය. සාමාන්‍යයෙන් තරඟයක් වට 8 ක් හෝ 10 කින් සමන්විත වේ.

Curling
Curling games taking place during the 2005 Tim Hortons Brier
උසස්ම පාලන මණ්ඩලයWorld Curling Federation
අපනාමය(න්)Chess On Ice, The Roaring Game
පළමුව ක්‍රීඩා කලේApproximately late medieval Scotland
ලියාපදිංචි ක්‍රීඩකයෝest. 1,500,000[1]
ගුණාංග
සම්බන්ධයNo
කණ්ඩායම් සාමාජිකයෝ4 or 3 per team (2 in mixed doubles)
මිශ්‍ර ලිංගYes; see mixed curling
වර්ගීකරණයPrecision and accuracy
උපකරණCurling brooms, stones (rocks), curling shoes
ස්ථානයCurling sheet
පැවතීම
ඔලිම්පික්First event in 1924 (Retroactively made official in 2006).
Demonstration sport in 1932, 1988 and 1992.
Officially added in 1998.
පැරාලිම්පික්Officially added in 2006.
See Wheelchair curling
Curling pictogram
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කර්ලිං&oldid=591650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ