කර්ණශංඛය

කර්ණසංඛය යනු ඇතුළු කණෙහි ශ්‍රවණය පිළිබඳවූ කොටස වේ. එය අස්ථීය කර්ණ ගහනයෙහි සර්පිල-හැඩැති කුහරයක් වන අතර එහි අක්ෂය වන මොඩියෝලය වටකොට වට 2.5 සදයි.[1] කර්ණසංඛයෙහි දඟර ගැසුණු ක්‍රමයෙන් පටුවන නලයෙහි තරල කුටීර වෙන් කරන ආවාරය ඔස්සේ පැතුරුණු, කර්ණසංඛයෙහි මධ්‍ය කොටස වන කෝටි අවයවය, ශ්‍රවණයෙහි සංවේද අවයවය වෙයි.

කර්ණශංඛය
අපර ආලිය
උත්තර ආලිය
තුම්බිකාව
පාර්ශ්වීය
ආලිය
ආලින්දය
ස්‍යෝනිකාව
කර්ණශංඛය දක්වන ඇතුළු කණෙහි කොටස්
කර්ණසංඛයේ හරස්කඩක්.
හඳුන්වන
ග්‍රේ ගේp.1050
MeSHA09.246.631.246
Dorlands
/Elsevier
කර්ණශංඛය
TAA15.3.03.025
FMAFMA:60201
Anatomical terminology

කර්ණශංඛය ශරීරයේ බර සමතුලිතව පවත්වා ගැනීමට උපකාරී වේ.


සටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කර්ණශංඛය&oldid=278617" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ