ඕටමන් අධිරාජ්‍යය

තුර්කි අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වුනු [5] ඕටමන් අධිරාජ්‍යය යනු [lower-alpha 2] 14වන සියවස සහ 20වන සියවසෙහි මුල් කාලය අතරතුර අග්නිදිග යුරෝපය, බටහිර ආසියාව, සහ උතුරුදිග අප්‍රිකාව යන ප්‍රදේශයන්හි වැඩි කොටසක් පාලනය කල අධිරාජ්‍යයකි. ඔටෝමාන් අධිරාජ්‍ය යනු බහුවාර්ගික, බහු ආගමික තුර්කි පාලනයට නතු රාජ්‍යයකි. මෙය තුර්කි අධිරාජ්‍ය ලෙස හැදින්විණි.මෙම අධිරාජ්‍ය මහද්වීප 3 හරහා පැතිරිණි. එනම් ගීණිකොණ දිග යුරෝපය, මැදපෙරදිග, මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවයි. මෙය ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධියේ සිට කැස්පියන් මුහුද හා පර්සියන් ‍බොක්ක (නැගෙනහිරින්) ඔස්ට්‍රියාව, සලෝවෙකියාව, උතුරින් ද, සූඩානය, හේමාලියාව, යේමනය, දකුණින් ද මායිම් විය.

මහා ඕටමන් අධිරාජ්‍යය
دولت عليه عثمانیه
1299–1922
Flag of ඕටමන් අධිරාජ්‍යය
ධජය
(1844–1922)
ලාංඡනය
(1882–1922)
උද්යෝග පාඨය: 
  • دولت ابد مدت
  • "සදාතනික ජනපදය"[1]
ජාතික ගීය: කිහිපයක් ඇත
1683දී ඕටමන් අධිරාජ්‍යය
1683දී ඕටමන් අධිරාජ්‍යය
තත්ත්වයඅධිරාජ්‍යය
අගනුවර
  • සර්ජ්(ආ. 1299–1331)
  • නිසියා(1331–1335)
  • බුර්සා(1335–1363)
  • අද්ද්‍රියනෝපල්(එදිර්නෙ)(1363–1453)
  • කොන්ස්තන්තිනෝපලය(1453–1922)
පොදු භාෂා(ව)
  • ඕටමන් තුර්කි
  • පර්සියන්
  • අරාබි
  • ග්‍රීක
  • චගතායි
  • ප්‍රංශ සහ වෙනත්
ආගම
  • සුන්නි ඉස්ලාම්:රාජ්‍ය ආගම
  • පාසල්:හනාෆි
  • ඉස්ලාම් දේවධර්මය:මතුරිදි
ජාති නාම(ය)Ottoman
රජය
  • නිරපේක්ෂ රාජාණ්ඩුව (1299–1876; 1878–1908; 1920–1922)
  • කැලිෆේට්
  • ඒකීය රාජ්‍යය (1876–1878; 1908–1920)
  • මිලිටරි අඥාදායකත්වය (1913–1918)
සුල්තාන් 
• c. 1299–1323/1324 (පළමු)
ඔස්මාන් I
• 1918–1922 (අවසාන)
මෙහෙමෙද් VI
කලීෆ් 
• 1517–1520 (පළමු)
සෙලීම් I[lower-alpha 1]
• 1922–1924 (අවසාන)
අබ්දුල්මෙජිද් II
ග්‍රෑන්ඩ් විසියර් 
• 1320–1331 (පළමු)
අලැදින් පාශා
• 1920–1922 (අවසාන)
අහමෙත් තෙව්ෆික් පාශා
ඉතිහාසය 
• ආරම්භය
ආ. 1299
• ඔටෝමාන් සභාග රජය
1402–1413
• අධිරාජ්‍යයට පරිවර්තනය
1453
• පළමු ව්‍යවස්ථාමය යුගය (ඔටෝමන් අධිරාජ්‍යය)
1876–1878
• දෙවන ව්‍යවස්ථාමය යුගය (ඔටෝමන් අධිරාජ්‍යය)
1908–1920
• උත්තරීතර වරාය මත වැටලීම
23 ජනවාරි 1913
• ඔටෝමාන් සුල්තාන් පාලනය අහෝසි කිරීම
1 නොවැම්බර් 1922
• තුර්කිය
ඔක්තෝබර් 29 1923
• කැලිෆේට් අහෝසි කිරීම
3 මාර්තු 1924
වර්ග ප්‍රමාණය
1481[2]1,220,000 km2 (470,000 sq mi)
1521[2]3,400,000 km2 (1,300,000 sq mi)
1683[2][3]5,200,000 km2 (2,000,000 sq mi)
1913[2]2,550,000 km2 (980,000 sq mi)
ජනගහණය
• 1912[4]
24,000,000
ව්‍යවහාර මුදලVarious: Akçe, Para, Sultani, Kuruş, Lira
Preceded by
Succeeded by
Sultanate of Rum
Anatolian beyliks
Byzantine Empire
Kingdom of Bosnia
Second Bulgarian Empire
Despotate of Lovech
Serbian Despotate
Kingdom of Hungary
Kingdom of Croatia
League of Lezhë
Mamluk Sultanate
Hafsid Kingdom
Aq Qoyunlu
Hospitaller Tripoli
Kingdom of Tlemcen
Empire of Trebizond
Principality of Samtskhe
Despotate of the Morea
Zeta
Principality of Theodoro
Turkey
Hellenic Republic
Caucasus Viceroyalty
Bosnia and Herzegovina
Revolutionary Serbia
Albania
Kingdom of Romania
Principality of Bulgaria
Eastern Rumelia
Emirate of Asir
Kingdom of Hejaz
OETA
Mandatory Iraq
French Algeria
British Cyprus
French Tunisia
Italian Tripolitania
Italian Cyrenaica
Sheikhdom of Kuwait
Kingdom of Yemen
Sultanate of Egypt

ඕටමන් අධිරාජ්‍යට පළාත් 29 අයත් විය. ශතවර්ෂ 6 ක් පුරා නැගෙනහිර හා බටහිර ලෝකය අතර පැවති සබ්දතාවල මධ්‍යස්ථානයෙහි මෙය පිහිටා තිබිණි. අග නගරය කොන්ස් තන්තිනෝපලය විය. මුලින් තිබු සංස්කෘතික ලක්ෂණ පසුව නව, ආවේණික ඔටෝමාන් සංස්කෘතික අනන්‍යතාවයකට පරිවර්තනය විය.කොන්ස්තන්තිනෝපලයේ බිද වැටීමඑනම් ඔටෝමාන් අධිරාජ්‍ය විසින් 1453 මැයි 29 වන අගහරැවාදා දින බයිමැන්ටින් අධිරාජ්‍යයේ අගනුවර වන කොන්ස්තන්ති නෝපලය අල්ලා ගැනීමයි. මෙහි ප්‍රතිඵල වුයේ වසර දහස් ගණන් ඉපැරනි බයිසැන්තීන් අධිරාජ්‍යවාදයේ දේශපාන නිදහස අහිමි වීමයි. මෙමගින් ශාස්ත්‍රිය ග්‍රීක අධ්‍යනයන් හි වැඩිවීමක් ඇති විණි. ඔටෝමාන්වරැ දේශපාලන ස්ථාවරත්වයක් ලබා ගත්හ

ආශ්‍රිත

අධෝසටහන්

උපහරණ

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ