උඩවත්තකැලේ
- පිටුව
- සාකච්ඡාව
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
උඩවත්තකැලේ රාජකීය වන උයන පිහිටා ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පිටුපසිනි. 1856 දී රක්ෂිතයක් ලෙස නම් කරන ලද මෙම වන උයන 1938 වසරේදී අභය භූමියක් ලෙසද නම් කරන ලදී. ජෛව විවිධත්වය අතින් ඉහළ මෙම වනය තුළ ශාක විශේෂ 405ක් පමණ ඇත. එයින් ශාක විශේෂ 100ක් පමණ අප රටට ආවේණිකය. එකල නා වනය ලෙසද මෙය හදුන්වා ඇත. අතිශය දුර්ලභ පුස්වැලක් උඩවත්තකැලේදී ඔබට දැකිය හැකිය. එකල බෝගම්බර වැවේ සිට මෙහි දක්වා උමගක් වූ බව පැවසේ. [1] සංරක්ෂණය කළ පිටපත 2019-11-15 at the Wayback Machine
උඩවත්තකැලේ රාජකීය වන උද්‍යානය | |
---|---|
IUCN category IV (habitat/species management area) | |
![]() උඩවත්තකැලේ (දළදා මාලිගාව පසුබිමේ) | |
පිහිටුම | මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව |
සමීපතම නගරය | මහනුවර |
වර්ග ප්‍රමාණය | 103 hectares (0.40 sq mi) |
සංස්ථාපනය | 1856 (රක්ෂිත වනය) 1938 (අභය භූමිය) |
පාලක ස්ථිතිය | වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව |