ඉබ්න බතූතා

අල් හාජ් අබු අබ්දුල්ලා මොහම්මද් ඉබ්න අබ්දුල්ලා අල් ලවාටි අල් ටන්ජි ඉබ්න බතූතා (අරාබි: أبو عبد الله محمد ابن عبد الله اللواتي الطنجي بن بطوطة‎), හෝ සරල වශයෙන් ඉබ්න බතූතා (පෙබරවාරි 24, 1304–1368 හෝ1369), යනු, ඔහුගේ ගවේෂණ හා ගමන් විස්තර රිහ්ලා (අරාබි බසින් ගවේෂණය) යන නමින් ග්‍රන්ථ ගත කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධයට පත් මොරොක්කානු බර්බර් මුස්ලිම් ප්‍රාඥයෙක් සහ ගවේෂකයෙකි. ඔහුගේ සංචාරයන් තිස් වසරක පමණ කාලයක් පුරාවට පැතිර තුබූ අතර, ඔහුගේ පූර්වප්‍රාප්තික සහ ඔහුගේ සමීප-සමකාලීන මාර්කෝ පෝලෝ ගමන් ගත් මාර්ගයෙහි දිග ප්‍රමාණය පහසුවෙන් අභිබවූ, බටහිර ලෝකයෙහි උතුරු අප්‍රිකාව, බටහිර අප්‍රිකාව, දකුණු යුරෝපය සහ නැගෙනහිර යුරෝපය සිට, නැගෙනහිර ලෝකයෙහි මැද පෙරදිග, ඉන්දීය අර්ධ ද්වීපය, මධ්‍යම ආසියාව, අග්නිදිග ආසියාව සහ චීනය දක්වාවූ, එකල දැන සිටි ඉස්ලාමීය ලෝකය සහ ඉන් ඔබ්බට පැතිරුණු භූමි ප්‍රමාණයක් පුරා විහිද පැවැතිණි. ඔහුගේ සංචාරය පිළිබඳ සවිස්තරාත්මක විස්තරය හේතුවෙන්ම, සමස්ත කාලීන උසස්තම සංචාරකයන් අතුරින් එකෙකු ලෙසින් ඉබ්න බතූතා සැලකේ.[1]

අබු අබ්දුල්ලා මොහම්මද් ඉබ්න අබ්දුල්ලා අල් ලවාටි අල් ටන්ජි ඉබ්න බතූතා
උපතපෙබරවාරි, 1304 ටැන්ජියර්, මොරොක්කෝව
මියගිය දිනය1368 හෝ 1369 මොරොක්කෝව
යුගයමධ්‍යතන යුගය
ප්‍රදේශයඉස්ලාමීය ප්‍රාඥයා/ගවේෂකයා
ගුරුකුලයසුන්නි මලිකි


සටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඉබ්න_බතූතා&oldid=210199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ