ඉන්දියාවේ බුදු දහම
- පිටුව
- සාකච්ඡාව
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
ඉන්දියාවේ බුදු දහම
ඉන්දියාවේ පැවති බුදුදහමේ ඉතිහාසය පහත පරිදි කොටස් 5 කට වර්ග කළ හැක.
1.මුල් කාලීන බුද්ධධර්මය (නිකාය භේදයට පෙර) - මහාචාර්ය නකමුරා මෙම කාලය තවත් උප පරිච්ඡේද 2 කට බෙදා දක්වයි.1.ප්රකෘත බුදුදහම2.මුල් කාලීන බුදුදහම2.නිකාය භේදයට පසු ඇති වු විවිධ සාම්ප්රදයින්ගේ මුල් කාලීන බුදුදහම3.පුර්ව මහායාන බුද්ධ ධර්මය4.පසුකාලීන මහායාන බුද්ධධර්මය5.වජ්රයානා බුද්ධ ධර්මයමෙම විකාශනයන් සැමවීටම එකිනෙක අනුගාමී නොවීය. නිදසුනක් ලෙස සම්ප්‍රදායන් කිහිපයක් මාහායන සමකාලීන පැවතුනි.