ඇලෙක්සී නවාල්නී

ඇලෙක්සී අනතෝලිවිච් නවාල්නී (රුසියානු: Алексей Анатольевич Навальный, IPA: [ɐlʲɪkˈsʲej ɐnɐˈtolʲjɪvʲɪtɕ nɐˈvalʲnɨj]; උපත 4 ජූනි 1976) යනු රුසියානු විපක්ෂ නායකයෙක්,[1] නිතිඥයෙක්, සහ දූෂණ-විරෝධී ක්‍රියාකරුවෙක් වෙයි.

2024 පෙබරවාරි 16 දිනදී, රුසියානු බන්ධනාගාර සේවාව විසින් වාර්තා කළේ නවාල්නී වයස අවුරුදු 47 වියැතිව මිය ගිය බවයි. [2] [3] ඔහුගේ මරණය හේතුවෙන්, රුසියාවෙහි සහ අනෙකුත් බොහෝ රටවල විරෝධතා ආරම්භවූ අතර, ඔහුගේ මරණය පිළිබඳව රුසියානු අධිකාරීන්ට එරෙහිව දෝෂාරෝපණ, බටහිර රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන වෙතින් එල්ලවිය.

මූලාශ්‍ර

. https://www.nytimes.com/2021/02/02/world/europe/russia-navalny-putin.html. 
  • "ඇලේක්සී නවාල්නී: රෂියාස් වොෂිෆරස් පුටින් ක්‍රිටික්". බීබීසී නිවුස්. 1 මාර්තු 2021. https://www.bbc.com/news/world-europe-16057045. 
  • ජෙල්මාන්, ව්ලැඩිමීර් (7 පෙබරවාරි 2015). "පොලිටිකල් ඔපොෂිසන් ඉන් රෂියා: අ ට්‍රබල්ඩ් ට්‍රාන්ස්ෆොමේෂන්". යුරප්-ඒෂියා ස්ටඩීස්. 67 (2). රූට්ලේජ්: 184. doi:10.1080/09668136.2014.1001577. ISSN 0966-8136. S2CID 153866197 – via ටේලර් ඇන්ඩ් ෆ්‍රැන්සිස්.
  • මෙත්කෝෆ්, මිකායෙල්; ෂෙකොටින්, ඉව්ජෙනී වී.; කෂ්පූර්, විටාලි වී.; ගොයිකෝ, විචිස්ලාෆ් එල්.; බරෂෙෆ්, ඇලෙක්සී ඒ. (2 ඔක්තොම්බර් 2018). "ඇක්ටිවිටි ඔෆ් නනි-පාර්ලිමෙන්ටරි ඔපෂිසන් කමියුනිටීස් ඉන් සෝෂල් නෙට්වර්ක්ස් ඉන් ද කන්ටෙක්ස්ට් ඔෆ් රෂියන් 2016 පාර්ලිමෙන්ටරි ඉලෙක්ෂන්". ඊස්ට් යුරපියන් පොලිටික්ස්. 34 (4): 483–502. doi:10.1080/21599165.2018.1532411. ISSN 2159-9165. S2CID 158477981.
  • සලිවාන්, හෙලන්; රොත්, ඇන්ඩ්‍රෑ (16 පෙබරවාරි 2024). "රෂියන් ඇක්ටිවිස්ට් ඇන්ඩ් පුටින් ක්‍රිටික් ඇලේකසී නවාල්නී ඩයිස් ඉන් ප්‍රිස්න්". ද ගාඩියන්. 16 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 පෙබරවාරි 2024.
  • "Адвокат Навального сообщил о последнем визите к нему" [නවාල්නීස් ලෝයර් අනවුන්ස්ඩ් හිස් ලාස්ට් විසිට් ටු හිම්]. РБК (රුසියානු බසින්). 16 පෙබරවාරි 2024. 16 පෙබරවාරි 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 පෙබරවාරි 2024.
  • "https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඇලෙක්සී_නවාල්නී&oldid=669291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
    🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ