අරාබි ලොව

අරාබි ජාතිය (الأمة العربية) ලෙසින්ද හැඳින්වෙන, අරාබි ලොව (අරාබි: العالم العربي‎), අරාබි ලීගයේ අරාබි බස-කථා කරන රටවල් 22 කින් සමන්විත වෙයි.[1]

අරාබි ලොව යන්නෙහි සම්මත අර්ථ නිරූපණය සමන්විත වන්නේ, අරාබි ලීගයට අයත් රටවල් සහ බල ප්‍රදේශ 22 ක් වෙතිනි. මෙම අරාබි රාජ්‍යයන් විසින්, බටහිරින් අත්ලාන්තික් සාගරයෙහි සිට නැගෙනහිරින් අරාබි මුහුද දක්වා සහ, උතුරෙන් මධ්‍යධරණී මුහුදෙහි සිට අග්නිදිගින් අප්‍රිකාවේ අඟ සහ ඉන්දියානු සාගරය දක්වාද වන ප්‍රදේශය අධිවාසනය කරති. [1] අරාබි ලොවෙහි ඒකාබද්ධ ජනගහණය වන්නේ ජනයා මිලියන 422 පමණ වන අතර, එයින් අඩකට වඩා වයස අවුරුදු 25 අඩු වෙති. [2]

අරාබි ලොවෙහි සිතියමක්. මෙය පදනම්ව ඇත්තේ, අරාබි ලොවෙහි සම්මත දේශභූමික අර්ථ නිරූපණය මත වන අතර, එය සමන්විත වන්නේ අරාබි ලීගයේ රාජ්‍යයන්ගෙන් සහ බටහිර සහරාව වෙතිනි. කොමොරොස් දක්වා නොමැත.

අරාබි ජාතිකවාදය පිළිබඳ හැඟීම නැගී ආවේ 19වන ශත වර්ෂයෙහි දෙවන භාගයෙහිදී ඔටෝමාන් අධිරාජ්‍යය තුල අනෙකුත් ජාතිකවාදී ව්‍යාපාරයන් හා සමගිනි. අරාබි ජාතිකයන්ගේ අයිතිවාසිකම් නිරූපණය කිරීම සඳහා 1945 වසරෙහිදී අරාබි ලීගය පිහිටුවාගන්නා ලද අතර, එහි අනෙකුත් අදහස වූයේ විශේෂයෙන්ම සාර්ව-අරාබිවාදය යනුවෙන් හැඳින්වුණු ව්‍යාපාරයක් වූ අරාබි රටවල් දේශපාලන ලෙසින් එක්සත් කිරීම උනන්දු කොට කරගෙන යෑම සඳහාය.[3][4]

ආශ්‍රිත ලිපි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අරාබි_ලොව&oldid=422057" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ