අනෝජා වීරසිංහ

අනෝජා වීරසිංහ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ සහ සම්මානනීය රංගන ශිල්පිනියකි.[1][2][3]

අනෝජා වීරසිංහ
උපත
අනෝජා කාන්ති සිරිවර්ධන

1955 January (age 69)
රැකියාවසිනමා නිළියක
සක්‍රීය වසර1978 - සිට

වෘත්තීය දිවිය

1978 වසරේදී යසපාලිත නානායක්කාරගේ ටක් ටික් ටුක් චිත්‍රපටයේ තත්පර 30 ක පමණ කොටසකට පෙනීසිටිමින් ශ්‍රී ලංකා සිනමාවට පිවිසි අනෝජා, ඉන්පසුව දිගින් දිගටම මෙරට සිනමා කෘති විශාල සංඛ්‍යාවක් සඳහා සිය දායකත්වය ලබා දුන්නාය.

1986 වසරේදී තිරගත වූ ඩී. බී. නිහාල්සිංහගේ මල්දෙනියේ සිමියොං චිත්‍රපටියේ සමාජ විෂමතාවට ගොදුරු වූ මවක හා දියණියක ලෙස ද්විත්ව චරිත නිරූපණයක යෙදෙමින්[4] අනෝජා සිදුකල විශිෂ්ට රංගනය හේතුවෙන් ඇයට ඊළඟ වසරේ ඉන්දියාවේ පැවැති නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලදී හොඳම නිළියට හිමි රිදී මයුර සම්මානය හිමි වූ අතර,[5] 1990 වසරේදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා විසින් ඇයට, කොහිනූර් සම්මානයද (Kohinoor Award) පිරිනමන ලදී. මීට අමතරව ශ්‍රී ලංකාවේදී ඇය කලා ශූරි සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. පෝල්කොක්‌ස්‌ නමැති ප්‍රකට විදේශීය චිත්‍රපටකරුවාගේ 'දි අයිලන්ඩ්' චිත්‍රපටයේද රංගනයේ නියෑළුණාය.

රංගනයන්

වසරචිත්‍රපටියඅධ්‍යක්ෂණයවසරචිත්‍රපටියඅධ්‍යක්ෂණය
1978අනුරාගම්1979මොනරතැන්නයසපාලිත නානායක්කාර
1980සිංහබාහුපතිරාජ දයානන්ද1980ටක් ටික් ටුක්යසපාලිත නානායක්කාර
1980රත්නන්තින් රත්තමේ1981සාරංගාගාමිණි හේවාවිතාරණ
1981ආරාධනාවිජය ධර්මශ්‍රී
1981දයාබර නිලූකන්දපොල කුමාරතුංග1981අම්මේ මට සමාවන්නවිල්ෆ්‍රඩ් සොයිසා
1981ගීතිකායසපාලිත නානායක්කාර1982කැලේ මල්සුනිල් ආරියරත්න
1983මැණික් මාළිගාගාමිණී හේවාවිතාරණ1983මොනරතැන්න 2අරුක්ගොඩ
1983මුහුදු ලිහිණිසුනිල් ආරියරත්න1983හස්ති වියරුවඑච්. ඩී. ප්‍රේමරත්න
1983කලියුගයලෙස්ටර් ජේම්ස් පීරිස්1983පසමිතුරෝආනන්ද හේවගේ
1984නිවන් දක්න ජාති දක්වාසෝමවීර බෝපිටිය1984තාත්තයි පුතයිඅරුක්ගොඩ
1984හිතවතියකැමිලස් පෙරේරා1984බට්ටිදයානන්ද ජයවර්ධන
1985මව්බිම නැත්නම් මරණයලුවී වැන්ඩ්‍රස්ට්‍රන්1985වසිටි කෙල්ලකන්දපොල කුමාරතුංග
1985මිහිදුම් සළුසුනිල් ආරියරත්න1985අරලිය මල්අරුක්ගොඩ
1985චෙන්නායි කෙල්ලො දෙන්නයිඅරුක්ගොඩ1985ඇය වැරදිද ඔබ කියන්නවිල්ෆ්‍රඩ් සිල්වා
1985ඔබට දිවුරා කියන්නම්සුනිල් සෝම පීරිස්1985මිස් ලංකා
1986මල්දෙනියේ සිමියොංඩී. බී නිහාල්සිංහ1986පෙරළිකාරයෝදිනේෂ් ප්‍රියසාද්
1986මල් වරුසාකේ. ඩී. දයානන්ද1986දෙව් දුවදයා විමලවීර
1987ජනේලයචන්ද්‍රන් රත්නම්1987හිත හොඳ චණ්ඩියාරංජිත් සිරිවර්ධන
1987අහිංසාමාලිනී ෆොන්සේකා1987සත්‍යග්‍රහණයඩී. බී. වර්ණසිරි
1987කැලෑ කෙල්ලබර්නාඩ් රෙජිනෝල්ඩ්1988නැවත අපි එක්වෙමුඅනුර ද සිල්වා
1988කෝ හතුරෝසුනිල් ටී ප්‍රනාන්දු1989ඔබට රහසක් කියන්නම්සුනිල් සෝම පීරිස්
1988යුක්තියට ච්ණ්ඩියා1989සිනාසෙන්න රත්තරනේසුනිල් සෝම පීරිස්
1989මමයි රජාසුනිල් සෝම පීරිස්1989රන්දෙණිගල සිංහයාරංජිත් සිරිවර්ධන
1989සිරි මැදුරපරාක්‍රම නිරිඇල්ල1990යුක්තියට වැඩසුනිල් සෝම පීරිස්
1990පෙම් රජදහනදයානන්ද ජයවර්ධන1990හිත හොඳ පුතෙක්රෝයි ද සිල්වා
1990වීර උදාරෂර්ලි විජේරත්න1991සිහින අහසේ වසන්තේයසපාලිත නානායක්කාර
1991හිතට දුකක් නැති මිනිහාදිනේෂ් ප්‍රියසාද්1991රන් හදවතසුනිල් සෝම පීරිස්
1991කෙළිමඩලඩී. බී නිහාල්සිංහ1991ඇසල සඳලයනල් පණ්ඩුවාවල
1991මම ඔබේ හිතවතා
1992රජ දරුවෝදයා විමලවීර1992රණබිමේ වීරයාරංජිත් සිරිවර්ධන
1992මේ වාරෙ මගේලයනල් පණ්ඩුවාවල1993වැලි සුළඟනිශාන්ත ප්‍රදීප්
1993ගුරු ගෙදරවිජය ධර්ම ශ්‍රී1993සුරබිදෙනචන්ද්‍රරත්න මාපිටිගම
1994ශක්තිෂර්ලි විජේරත්න1995විජේ සහ අජේරෝයි ද සිල්වා
1995සෙයිලමඑච්. ඩී. ප්‍රේමරත්න1998ඇය ඔබට බාරයිසුනිල් සෝම පීරිස්
1998ජුලියට්ගේ භූමිකාවජැක්සන් ඇන්තනී1999අඳුරු සෙවනැලිරංග විජේන්ද්‍ර
2002තහනම් ගහක්‍රිස්ටි ෆර්නැන්ඩෝ2003පුර සක්මනටිකිරි රත්නායක
2003යකඩ පිහාටුඋදයකාන්ත වර්ණසූරිය2014තන්හා රතී රඟානිලේන්ද්‍ර දේශප්‍රිය

නිෂ්පාදනයන්

වසරචිත්‍රපටියඅධ්‍යක්ෂණය
1982කැලෑ මල්සුනිල් ආරියරත්න
1985ඔබට දිවුරා කියන්නම්සුනිල් සෝම පීරිස්
1989ඔබට රහසක් කියන්නම්සුනිල් සෝම පීරිස්
1991කෙලිමඩලඩී. බී. නිහාල්සිංහ
1998ජුලියට්ගේ භූමිකාවජැක්සන් ඇන්තනී

ලැබූ සම්මාන

  • 1984 - ජනාධිපති විශේෂ සම්මානය - මුහුදු ලිහිණි
  • 1985 - හොඳම සහාය නිළිය - සරසවිය - හිතවතිය
  • 1985 - කුසලතා සම්මානය - ජනාධිපති - හිතවතිය
  • 1986 - කුසලතා සම්මානය - සරසවිය - මිහිඳුම් සළු
  • 1986 - හොඳම නිළිය - රාජ්‍ය නාට්‍ය උළෙල
  • 1986 - හොඳම ඇඳුම් නිර්මාණය - රාජ්‍ය නාට්‍ය උළෙල
  • 1986 - ජනප්‍රියම චිත්‍රපට නිෂ්පාදක - සරසවිය - ඔබට දිවුරා කියන්නම්
  • 1987 - හොඳම නිළිය - සරසවිය - මල්දෙණියේ සිමියොන්
  • 1987 - හොඳම නිළිය - ඕ. සී. අයි. සී. - මල්දෙණියේ සිමියොන්
  • 1987 - හොඳම නිළිය - ජනාධිපති - මල්දෙණියේ සිමියොන්
  • 1987 - හොඳම නිළිය - රජත මයුර සම්මානය - 11 වන ඉන්දීය අන්තර් ජාතික සිනමා උළෙල - මල්දෙණියේ සිමියොන්
  • 1987 - හොඳම රූපවාහිනි නිළිය - තාරා දේවි
  • 1987 - රණ තිසර සම්මානය - සරසවිය
  • 1987 - කාලාසූරී සම්මානය - ජනාධිපති රණසිංහ ප්‍රේමදාස අතින්
  • 1987 - ගෞරව සම්මානය - රොටරි අන්තර් ජාතික සමාජය
  • 1987 - වසරේ කාන්තාව - වනිතා සම්මාන
  • 1990 - හොඳම නිළිය - සරසවිය - සිරිමැදුර
  • 1990 - හොඳම නිළිය - ඕ. සී. අයි. සී. - සිරිමැදුර
  • 1990 - කොයිනූර් රත්න සම්මානය - ප්‍රදානය තමිල්නාඩු ආණ්ඩුකාර ශ්‍රී විශ්ව නාරායන් අතින්
  • 1991 - ජනප්‍රියම නිළිය - වනිතා සම්මානය
  • 1992 - හොඳම නිළිය - සරසවිය - කෙළීමඬල
  • 1992 - හොඳම නිළිය - ඕ. සී. අයි. සී. - කෙළිමඬල
  • 1992 - හොඳම නිෂ්පාදක - සරසවිය - කෙළිමඬල
  • 1994 - හොඳම නිළිය - සරසවිය - සුරබිදෙන
  • 1994 - හොඳම නිළිය - ජනාධිපති - ගුරුගෙදර
  • 1994 - හොඳම නිළිය - ස්වර්ණ සංඛ - සුරබිදෙන
  • 2005 - ෆ්‍රින්ගි ප්‍රථම සම්මානය - එංගලන්ත එඩින්බරෝ නාට්‍ය උළෙල - චිල්රන් ඔෆ් ද සී නිෂ්පාදක ( සුනාමි ව්‍යසනයට ගොදුරු වූ දරුවන්)
  • 2005 - ස්ප්‍රිට් ඔෆ් ද ෆ්‍රින්ග් ප්‍රථම සම්මානය - එඩින්බරෝ නාට්‍ය උළෙල
  • 2005 - ටැප් වෝටර් සම්මානය - එඩින්බරෝ නාට්‍ය උළෙල
  • 2006 - හොඳම නිළිය - රාජ්‍ය නාට්‍ය උළෙල - දිරිය මව සහ ඇගේ දරුවෝ

අන්තර් ජාතික සම්මාන

  • 1994 - නවදිල්ලි නෙට්පැක් සංවිධානය මගින් පවත්වන ලදී
  • 1994 - කේරළ අන්තර් ජාතික සිනමා උළෙල
  • 1994 - කල්කටා අන්තර් ජාතික සිනමා උළෙල
  • 1995 - මියුනිච් අන්තර් ජාතික සිනමා උළෙල

ආශ්‍රිත

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අනෝජා_වීරසිංහ&oldid=665133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ