අන්තර්ජාල ප්‍රොටෝකෝලය හරහා කටහඬ

අන්තර්ජාල ඔස්සේ හඬ, අන්තර්ජාලය ප්‍රොටෝකෝල කටහඬ (Voice over IP, VoIP) යනු අන්තර්ජාලය හෝ වෙනත් පැකට්ටු හුවමාරු ජාල හරහා කටහඬ සම්ප්‍රේෂණය හැඳින්වීමට ද වියුක්ත ලෙස බහුලව යෙදේ. (එය සිදු කරන ප්‍රොටෝකෝලය හැර) මෙය පසුව කියන ලද සංකල්පය IP දුරකතන ක්‍රමය, අන්තර්ජාල දුරකතන ක්‍රමය, පුළුල් කලාපය (broadband) හරහා කටහඬ , පුළුල් කලාප දුරකතන ක්‍රමය හා පුළුල් කාලප දුරකතන ලෙස ද හඳුන්වනු ලැබේ. අවසාන දෙක තාර්කික ලෙස නිරවද්‍ය නොවේ, මන්ද යත් අර්ථ දැක්වීමෙන් දුරකතන ආකාරයේ හඬ සන්නිවේදක පටු කලාපීය (narrowband) වේ.VoIP සැපයුම්කරුවන් සමහරක් විට ARPANET සැපයුම්කරුවන් සඳහා නිර්මිත පර්යේෂණාත්මක ජාල හඬ ප්‍රොටෝකෝලය (1973) හි වාණිජමය සාක්ෂාත්කරනයක් ලෙස ගෙන හැර දැක්විය හැක. හඬ හා දත්ත ගෙනයාමට තනි ජාලයක් ඇති කිරීමෙන් යම් වියදම් ඉතිරියක් සිදුවේ. විශේෂයෙන් පරිශීලකයන් VoIP අමතර වියදමකින් තොරව රැගෙන යා හැකි ජාල ධාරිතා නියම ප්‍රමාණයට වඩා අඩුවෙන් භාවිතා කර විට, VoIP සිට VoIP ට ඇමතුම් සමහරක් විට ගාස්තුවලින් නිදහස් අතර පොදු හුවමාරු දුරකතන ජාල (PSTN) වලට සම්බන්ධ VoIP ඇමතුම් (VoIP-to-PSTN) සඳහා VoIP පරිශීලකයන් විසින් ගෙන යන ගාස්තුවක් තිබිය හැක.අන්තර්ජාල ප්‍රොටෝ‍කෝල් හරහා හැම පද්ධති දුරකතන සංඥා ගෙන යනු ලබන්නේ සංඛ්‍යාංක ශ්‍රවණ ලෙසය. ඒවා කතා දත්ත සම්පීඩක උපක්‍රම යොදා ගනිමින් දත්ත සීඝ්‍රතාව අඩු කර ඇති අතර අන්තර්ජාල ප්‍රොටෝකෝලය හරහා දත්ත පැකට්ටු ප්‍රවාහයක සංක්ෂිප්ත කර ඇත.PSTN- සිට -VoIP ට සේවා වර්ග දෙකක් ඇත. සෘජු ඇතුළත වූ ඇමතීම (DID) හා ප්‍රවේශ අංක DID ඇමතුම් ලබා දෙන්නා කෙලින්ම VoIP පරිශීලකයාට සම්බන්ධ කරන අතර ප්‍රවේශ අංකවල දී ඇමතුම ලබා දෙන්නා අමතර VoIP පරිශීලකයා සඳහා දිගු අංකයක් ලබා දීම අවශ්‍ය වේ.

VoIP ක්‍රියා කරන ආකාරයේ පෙන්වීමේ සැකැස්මක්
සාමාන්‍ය දුරකතනයන් VoIP ජාලයකට සම්බන්ධ කරන ප්‍රතිසම දුරකතන ඇඩැප්ටරය.


References

http://en.wikipedia.org/wiki/Voice_over_IP

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ