දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සකන්ඩ් ස්ටේන්
- පිටුව
- සාකච්ඡාව
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සකන්ඩ් ස්ටේන්" | |
---|---|
![]() අග්‍රාමාත්‍යවරයා සහ යුරෝපා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා හෝම්ස්ගේ උපදෙස් ලබා ගනිමින්, සිඩ්නි පැජට්ගේ සිතුවමකි | |
කර්තෘ | ආතර් කොනන් ඩොයිල් |
කථා මාලාව | ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් |
ප්‍රකාශන දිනය | 1904 |
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සකන්ඩ් ස්ටේන්" (සිංහල: දෙවන පැල්ලමේ වික්‍රමය) යනු සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56 අතරින් එකකි. එය ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත කථා 13 අතරින් එකක් ද වේ. මෙය වොට්සන් විසින් වාර්තා නොකළේ යැයි සඳහන් පරීක්ෂණවලින් රචනා වී ඇති එකම කථාව ද වේ.
ඩොයිල් සිය ප්‍රියතම හෝම්ස් කථා දොළහ අතර "දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සකන්ඩ් ස්ටේන්" අටවන ස්ථානයෙහි දක්වා ඇත.[1]
| |
|